සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 28th, 2018

දකුණු අපි‍්‍රකානු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය හෙට ඇරඹෙයි..

Podu Jana Peramunaසංචාරක දකුණු අපි‍්‍රකානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 05 කින් සමන්විත එක්දින තරගාවලිය හෙට (29) ආරම්භවීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (28) සවස 02.00 න් පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශ විසුරුවා හැරීම, තීරණය කාලෝචිතයි – ශ්‍රී ලංකා නීතීඥ සංගමය

Podu Jana Peramunaබන්ධනාගාර බුද්ධි අංශ මඟින් සිදුව ඇති හානිය ඉතා ඉහළ බැවින් වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශ විසුරුවා හැරීමට ගත් තීරණයට තම සංගමය එකගතාවය පළකරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළු ගගේ දිය නෑ දෙදෙනෙකු දියේ ගිලී මරුට..

Podu Jana Peramunaකළු ගගේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු හොරණ, වගවත්ත ප්‍රදේශයේදී දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹට අද පැය 06 ක් විදුලිය නෑ..

Podu Jana Peramunaකොළඹ 03, 04, 05, 07 සහ 08 යන ප්‍රදේශයන්ට අද (28) දිනය තුළ පැය 06 ක කාලයක් විදුලිය සැපයීම අත්හිටුවන බව විදුලිබල මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට