සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 16th, 2018

මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaදිවයින වටා ඇතැම් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ වර්ධනයක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සේවක හිගයට විසදුම් ඉල්ලා ඇඹිලිපිටිය, දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සේවකයින් වර්ජනයක..

Podu Jana Peramunaසිය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ඇඹිලිපිටිය, දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසැල් නිවාඩුවේ ගුරුවරුන්ට වැටුප් ගෙවීම නතර කිරීම, බොරු ප්‍රචාරයට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශයෙන් CID යට පැමිණිල්ලක්..

Podu Jana Peramunaපාසැල් නිවාඩු සමයේ ගුරුවරුන්ට වැටුප් ගෙවීම නතර කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ගෙන එන බවට පළවු ප්‍රවෘත්තිය අසත්‍ය ප්‍රචාරයක් බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම කදුකරයට අධික වැසි, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිලා බැසීමක්.

Podu Jana Peramunaමධ්‍යම කඳුකරය වෙත මේ වන විට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව සමඟ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිලා බැසීමක් සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෞද්ගලික බස් සංගම් කිහිපයක් අද විරෝධතාවයක..

Podu Jana Peramunaමාර්ග වැරදි සම්බන්ධයෙන් දඩ ඉහළ දැමීමේ නව පත‍්‍රිකාවට එරෙහිව පෞද්ගලික බස් සංගම් කිහිපයක් ඊයේ (15) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනයක දියත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය සභාව වෙනස් කිරීමට තීරණය කර අවසන්..

Podu Jana Peramunaවෛද්‍ය සභාව තුළ සිදුවිය යුතු වෙනස් වීම් සම්බන්ධයෙන් වන තීරණ සියල්ල මේ වන විට ගෙන අවසන් බවත් වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයා සභාව සම්බන්ධයෙන් නගන චෝදනා මෙන්ම යෝජනා ඉතා සාධාරණ බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති හා දුම්රිය වෘත්තීය සංගම් අතර අද සාකච්ඡාවක්, 21 වනදා වනවිට විසදුම් නැත්තම් යළි වර්ජනයක්..?

Podu Jana Peramunaසිය වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාගැනීම සදහා අද (16) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමු වී විශේෂ සාකච්ඡාවක් පැවත්වීමට කටයුතු යොදා ඇති බව දුම්රිය වෘත්තීය සංගම් අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට