සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 1st, 2018

ගලහ රෝහලේ දේපළ වලට හානි කළ පිරිස අත්අඩංගුවට නොගත්තොත් වර්ජනයක්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaපසුගියදා මහනුවර, ගලහ රෝහල තුළ කලහකාරී ලෙස හැසිරී, රෝහල් දේපළ වලට සහ වෛද්‍යවරුන්ට බාධා කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට නොගතහොත් ලබන 04 වනදා මධ්‍යම පළාතේ රෝහල් තුළ වර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව දුම්රිය සාමාන්‍යාධිකාරී අද වැඩ භාරගනියි..

Podu Jana Peramunaනව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස පත්වීම් ලද ඩිලන්ත ප්‍රනාන්දු මහතා අද (01) දින සිය ධූරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුපියල් අසු අට ලක්ෂයක හෙරොයින් සමග සැකකරුවෙකු කඩවතදී අත්අඩංගුවට..

Podu Jana Peramunaරුපියල් අසුඅට ලක්ෂයක් වටිනා හෙරොයින් ග්‍රෑම් 740 යි මිලිග්‍රෑම් 145 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ සංශෝධිත ගාස්තු අයකිරීම අද සිට..

Podu Jana Peramunaජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සදහා ගාස්තුවක් අයකිරීම අද (01) දින සිට  ක්‍රියාත්මක වනු ඇත.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තිරිඟු පිටි මිල ඉහලට…

Podu Jana Peramunaප්‍රිමා සමාගම විසින් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 1ක මිල රු. 5 කින් ඉහළ දමා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට