සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 9th, 2018

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ “ආසියාන්” ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට වියට්නාමය බලා පිටත්ව යයි..

Podu Jana Peramunaලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී වීම සදහා හෙට (10) දින පිටත්ව යනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීළග මැතිවරණයට දැන්ම සූදානම් විය යුතුයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaහලාවත, අරෝරා හෝටලයේ පැවති පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) දින පැවැත්විණි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීළග රජයක පාලකයා වනුයේ අගමැතිවරයා නිසා ජනතාව සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුය, ජනපති අවධාරණය කරයි…

Podu Jana Peramuna19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය යටතේ විධායක ජනාධිපති ධුරයේ බොහෝ බලතල අඩු වීම හේතුවෙන් මිළඟ රජයක පාලකයා වනුයේ අගමැතිවරයා බව ජනාධිපතිවරයා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වාලුකාරාම විහාරස්ථානයේ 55 වන ඇසල මහා පෙරහැරේ සධාතුක කරඩුව තැන්පත් කිරීම අග්‍රාමාත්‍යවරයාගේ සුරතින්..

Podu Jana Peramunaකොල්ලුපිටිය, වාලුකාරාම විහාරස්ථානයේ 55 වන ඇසල මහා පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින සිදු විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නේවාසික සම්බන්ධීකාරක ලෙස හනා සිංගර් මහත්මිය පත්වේ…

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නේවාසික සම්බන්ධීකාරක ලෙස හනා සිංගර් මහත්මිය පත්වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අසත්‍ය චෝදනාවන්ට එරෙහිව මුජුබර් රහුමාන් නඩු මගට …

Podu Jana Peramunaපසුගිය දින ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පවත්වන ලද රැලිය සදහා විෂ සහිත කිරි පැකට් බෙදා දී ජනතාව අපහසුතාවයට පත් කල බවට තමන්ට එල්ල කරන චෝදනා වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන් ප්‍රකාශ කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට