සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 20th, 2018

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා , එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ බව වගකීමෙන් ප්‍රකාශ කරනවා – ජාතික නිදහස් පෙරමුණ

Podu Jana Peramunaනියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා, එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කළහැකි බව ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට අවධානය..

Podu Jana Peramunaඅලිමංකඩ සහ දුම්රිය මාර්ගයට ආසන්නයේ අලින් වැඩිපුර ගැවසෙන ස්ථානයන්හි ඉලෙක්ට්‍රොනික් පරිපථ සවිකිරීම තුළින් වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සදහා නිසි වැඩපිළිවෙළක් සකස් කළයුතුයි – සමස්ත ලංකා වතුකම්කරු සංගමය

Podu Jana Peramunaජීවන ගැටළු රැසකට මුහුණ දී සිටින වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සදහා නිසි වැඩපිළිවෙළක් සකස් කළයුතුව ඇති අතර ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 1281/- ක් දක්වා ඉහළ දැමිය යුතු බවත් සමස්ත ලංකා වතුකම්කරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වල් ඌරු මස් ප්‍රවාහනය සහ අලෙවියට පනවා තිබූ තහනම ඉවතට..

Podu Jana Peramunaවගා බෝගයන්ට සිදුවන හානිය අවම කිරීමේ අරමුණ ඇතිව වල් ඌරු මස් ප්‍රවාහනය සහ අලෙවිය සම්බන්ධයෙන් පනවන ලද තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි සහ සුළං..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (20) දිනය තුළ වැසි සහ සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය නර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් අද..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, අද (20) රාත්‍රියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිළ නිවසේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලා අස්වන්නැයි ජනපති පොලිස්පතිට දන්වලා..?

Podu Jana Peramunaසිය තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනාධිපතිවරයා විසින් දැනුම්දී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සීනි තොග මිල රුපියල් 15 කින් ඉහළට..

Podu Jana Peramunaසීනි තොග මිල රුපියල් 15 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සීනි ආනයනය කරන්නන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාන් රුපියල් 5 කින් පහතට..

Podu Jana Peramunaපාන් මිල රුපියල් 5 කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට