සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 30th, 2018

දුම්රිය ගාස්තු ඉහළ දැමීම හෙට සිට, අවම ගාස්තුව එලෙසමයි..

Podu Jana Peramunaවසර 10 කට පසුව සිදුකර ඇති නව දුම්රිය ගාස්තු සංශෝධනය හෙට (01) සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

Podu Jana Peramunaකොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අවසන් දිනය අද (30) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වාහන වෙළදපොළ කඩා වැටීමේ අවදානමක් මතුවෙලා – වාහන ආනයනකරුවන්ගේ සංගමය

Podu Jana Peramunaආනයනය සීමාවී, වාහන මිල ගණන්ද ඉහළ ගොස් නුදුරේදීම තමන් දැඩි අර්බුදයකට ලක්වනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි තත්ත්වය ඉහළ යයි..

Podu Jana Peramunaමේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතීන්ගේ 73 සමුළුවට ගිය ජනපති යළි දිවයිනට..

Podu Jana Peramunaඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වෙනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) උදෑසන යළි දිවයිනට පැමිණ අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට