සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර්, 2018

පොලීසියේ ජංගම කාර්යයන් වඩාත් විධිමත් කිරීමට ජීප් රථ 750 ක් ඉන්දීය රජයෙන්…

Podu Jana Peramunaශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) දින නවදිල්ලි නුවර ටජ් හෝටලයේ නිස්වාන් සාකච්ඡා ශාලාවේදී ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා හමුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

මාලි ගිය ලුතිතන් කර්නල් කලණ අමුණුපුර නැවත ගෙන්වා ගන්න, මාලි රාජ්‍යයෙන් ඉල්ලීමක්…

Podu Jana Peramunaමානව හිමිකම් චෝදනා පිළිබදව ‍වාර්තා වීම නිසා මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරි කිරීම සඳහා එක්ව සිටි ශ්‍රී ලංකා හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කලණ අමුණුපුර මහතා නැවත සිය රටට ගෙන්වාගන්නා ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ජන හා නිවාස සංගණනය 2021 වසරේදී පැවැත්වීමට සූදානම්…

Podu Jana Peramunaවසර 10 කට වරක් පැවැත්වෙන ජන හා නිවාස සංගණනය මෙවර 2021 වසරේදී පැවැත්වීමට කටයුතු කරන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැවියන් කුළුණක් මතට නැගී විරෝධතාවයක…

Podu Jana Peramunaඅඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැවියන් පිරිසක් අද (21) දින එම බන්ධනාගාරය තුළ දී විරෝධතාවයක් ආරම්භ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

අධිකරණ ඇමති ඉරාන තානාපති හමුවේ…

Podu Jana Peramunaඅධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති mohommed Zaeri Amirani මහතා අතර හමුවක් ඊයේ (20) දින අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවේ…

Podu Jana Peramunaපසුගිය දින ඉන්දියාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) දින නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡා පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

තලවකැලේ නිවාස ව්‍යාපෘතියක් කොත්මලේ ජලාශයට නායයාමේ අවදානමක්..

Podu Jana Peramunaතලවකැලේ නිවාස ව්‍යාපෘතියක් කොත්මලේ ජලාශයට නායයාමේ අවදානමක් පවතින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තම නිල වාහන, නිවස තවමත් භාරදී නෑ..

Podu Jana Peramunaමේ වන විට වැඩතහනමකට ලක්කර ඇති ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මේ වන තුරු තම නිල රථ, නිල නිවාසය සහ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී ඇති පිස්තෝලය භාරදී නොමැති බව පොලිස් අරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

එංගලන්ත – ශී‍්‍ර ලංකා සිව්වන එක්දින තරගය අද පල්ලේකැලේදී..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ සිව්වන තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (20) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී..

Podu Jana Peramunaමේ වන විට රටතුළ ඇතිවී තිබෙන වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (20) දිනෙන් පසු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

 Page 1 of 16  1  2  3  4  5 » ...  Last » 

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට