සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර්, 2018

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශ නව ලේකම් පද්මසිරි ජයමාන්න වැඩභාර ගනියි..

Podu Jana Peramunaපද්මසිරි ජයමාන්න මහතා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශ නව ලේකම්වරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව කල්තැබීම ගැන චෝදනා කරන්නේ දිගින් දිගටම මැතිවරණ කල්දැමූ පාර්ශවයි – අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

Podu Jana Peramunaපාර්ලිමේන්තුව කල්තැබීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කරන්නේ, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝණය කරමින් දිගින් දිගටම මැතිවරණ කල් දැමීමට කටයුතු කළ පාර්ශව බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අර්බුදකාරී දේශපාලන වාතාවරණය හමුවේ අවශ්‍යනම් විපක්ෂ නායක ධුරය අත්හැරීමට සූදානම් – ද්‍රවිඩ ජාතික සන්ධානය

Podu Jana Peramunaරටතුළ උද්ගතව ඇති අර්බුදකාරී දේශපාලන වාතාවරණය හමුවේ අවශ්‍යනම් විපක්ෂ නායක ධුරය අත්හරින බව ද්‍රවිඩ ජාතික සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ නව ලේකම් එස්.ආර් ආටිගල..

Podu Jana Peramunaමුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්ධූරය සදහා ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥ එස්.ආර් ආටිගල මහතා පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාවද්‍ය ලෙස මුදල් පරිහරණය කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්දට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaසාවද්‍ය ලෙස මුදල් පරිහරණය කළ බවට චෝදනා කරනමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව 2019 වසරේ ජනවාරි 23 වනදා තෙක් කල්තැබීමට අධිකරණය විසින් නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇමෙරිකානු ඩොලරය යළිත් ඉහළට..

Podu Jana Peramunaඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 176 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට නිවසක පුපුරන ද්‍රව්‍යය තොගයක්, පොලිස් විශේෂ කාර්යය බලකායේ වැටලීමකදී අත්අඩංගුවට..

Podu Jana Peramunaහම්බන්තොට, අන්දරවැව ප්‍රදේශයේ නිවසක තිබී පුපුරන ද්‍රව්‍යය තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකායට හැකිවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ අද වැඩ භාරගනියි..

Podu Jana Peramunaනව මුදල් අමාත්‍යවරයා ලෙස පසුගියදා පත්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර සිය අමාත්‍යධූරයේ වැඩභාරගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ඇමතිවරුන් කිහිපදෙනෙක් අද දිවුරුම් දෙයි..

Podu Jana Peramunaනව කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (31) දිනයේදී දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“යුක්තියේ ජන හඬ” විරෝධතා රැළියට මහ ජනකායක්..

Podu Jana Peramunaප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර අග්‍රාමාත්‍යධූරය සදහා මහින්ද රජපක්ෂ මහතා පත්කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් “යුක්තියේ ජන හඬ” යන මැයෙන් ඊයේ (30) කොළඹදී දැවැන්ත විරෝධතාවයක් දියත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 24  1  2  3  4  5 » ...  Last » 

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට