සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 12th, 2019

සියළු යහපත් පැතුම් ඉටුවන, වාසනාවන්ත සමෘධිමත් තෛපොංගල් සැමරුමක් වේවා – ගරු කථානායක කරූ ජයසූරිය

Podu Jana Peramunaතුති පිදීම, පරෝපකාරය, සාමූහිකත්වය මෙන්ම පොදු සමාජය වෙත සමෘධිය ප්‍රාර්ථනා කිරීම වැනි වැදගත් හරවත් සාරධර්ම රැසක් ඔප්නංවන තෛපොංගල් මගින් දෙන පණිවුඩය සමස්ත ලෝකයටම සර්ව කාලීනව වැදගත් වන බව ගරු කථානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෛපොංගල් දිනය වෙනුවෙන් ලබන සදුදා උතුරේ පාසල් වලට නිවාඩු..

Podu Jana Peramunaලබන අගහරුවාදා (15) දිනයට යෙදී ඇති තෛපොංගල් දිනය හේතුවෙන් ලබන සදුදා (14) දිනයේදී උතුරු පළාතේ සියළු පාසල් සඳහා නිවාඩු ලබාදී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හලාවත වැවිලි සමාගමේ සේවකයින්ගේ දින දහයක වර්ජනය අවසන් වෙයි..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දින දහයක කාලයක් පුරා හලාවත වැවිලි සමාගමේ සේවකයින් විසින් දියත් කරන ලද වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට