සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 15th, 2019

තවත් රාජපක්ෂවරයකු ජනාධිපතිවරණයට සූදානම්..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට තමන්ද තරග කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමල් රාජපක්‍ෂ ඊයේ (14) ප‍්‍රකාශ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැළණි පාලම වසයි…

Podu Jana Peramunaඅධිබලැති විදුලි රැහැන් එළිමක් හේතුවෙන් නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණි තිස්ස වටරවුම දක්වා මාර්ගයේ රථ වාහන ගමනාගමනය අද (15) දිනයේදී සීමා කරන බව පොලීසිය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදු අශ්වයින් මෙරටට ගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් දැලේ…

Podu Jana Peramunaකල්පිටිය පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී වියළි මුහුදු මත්ස්‍ය කොටස් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බව පොලීසිය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති අද පිලිපීනය බලා පිටව යයි..

Podu Jana Peramunaනිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) දිනයේ පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තාවේ.‍ Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෛපොංගල් අදයි…

Podu Jana Peramunaහින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක උදාව සනිටුහන් කරමින් අද (15) දින හින්දු බැතිමතුන් මහත් හරසරින් තෛපොංගල් උත්සවය සමරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට