සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 20th, 2019

දිසිදි පොල් කර්මාන්ත ශාලාව අනුරාධපුරයේදී විවෘත වෙයි..

Podu Jana Peramunaවැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම, හිරිපිටියාගම ඉදි කරන ලද දිසිදි පොල් කර්මාන්ත ශාලාව ( Sanmik Food (Pvt) Ltd. DC Factory & Dehydration Unit ) ඊයේ (19) දින විවෘත කර ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිදුවීම සෙවීමට දෙවන කණ්ඩායමත් පිටත්වේ..

Podu Jana Peramunaඅගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධව සොයා බැලීමට දෙවන පරීක්ෂණ කණ්ඩායමත් පත් කෙරේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගාර වෑන් රථයේ ගැටී තරුණයකු මරණයට…

Podu Jana Peramunaබන්ධනාගාර නිලධාරීන් ගමන් ගත් වෑන් රථයක ගැටී තරුණයකු ඊයේ (19) දින මරණයට පත්ව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිලිපීන සංචාරය නිමාකර ජනපති යලි දිවයිනට ….

Podu Jana Peramunaනිල සංචාරයක් සදහා පිලිපීනය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යලි ඊයේ (19) දිවයිනට පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුරුතු පුර පසලොස්වක පොහොය දිනය අදයි…

Podu Jana Peramunaදුරුතු පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට