සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 25th, 2019

මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරි වල යෙදී සිටි මෙරට හමුදා සාමාජිකයින්ට අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයක්, දෙදෙනෙකු මිය යයි..

Bombමාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි වල යෙදී සිටියදී අධීබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්ව මෙරට යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීම, දෙවන කමිටු වාර්තාව ඇමතිවරියට අද භාරදෙයි..

Bombඅඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් හට එම බන්ධනාගාර නිලධාරීන් විසින් පහරදීමේ සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත්කරන ලද දෙවන කමිටුවේ වාර්තාව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය වෙත භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

6/2006 වැටුප් චක‍්‍රලේඛයේ ගැටළු විසදීමට පත්කළ ජනාධිපති කොමිෂන් වාර්තාව එළිදක්වන්න, ලංකා තැපැල් සේවා සංගමය ජනපතිගෙන් ඉල්ලයි..

Bombනව වැටුප් කොමිසමෙහි වාර්තාව තැපැල් සේවකයින් වෙත ලබාදීමට කටයුතු කරන්නැයි ලංකා තැපැල් සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස පෙළ අැගයීම් ගාස්තු ප්‍රමාදයි, ගෙවීම කඩිනමින් නොකළොත් විරෝධතා, ලංකා ගුරු සේවා සංගමයෙන් රතු එළියක්..

Bomb2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ රාජකාරි මෙන්ම උත්තරපත‍්‍ර ඇගයීම් සදහා ගුරුවරුන් හට ගෙවිය යුතු ගාස්තු මෙතෙක් නොමැති බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍යධූර දෙකක සංශෝධනයක්..

Bombඅමාත්‍යධූර දෙකක සංශෝධනයක් සිදුව ඇති බව වාර්තා වේ. එ් අනුව කැබිනට් අමාත්‍ය දයා ගමගේ මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතාගේ අමාත්‍යධූරයන්හි සංශෝධනයක් සිදුව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“නිදහසට හරි මග” යන තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මගට ගැනීමට කටයුතු කරනවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය

Bombශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ වන විට සිටින මන්ත්‍රීවරුන් බහුතරයක් පක්ෂයේ රැදී සිටින්නේ කැමැත්තකින් නොවන අතර බලහත්කාරයෙන් සහ මර්දනකාරීව ඔවුන් පක්ෂය තුළ රදවා තබාගෙන ඇති බවත් ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාවක් ලදහොත් එම පිරිස තම කණ්ඩායම සමග එක්වනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වටවල ෆයිනස් වන වගා රක්ෂිතයක ගින්නක්..

Bombඊයේ (24) රාත්‍රි කාලයේදී වටවල ෆයිනස් වන වගා රක්ෂිතයක ගින්නක් හටගැනීමෙන් රක්ෂිතයේ අක්කර 4 ක පමණ කොටසක් විනාශ වී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස් දුම්වැටි 34,800 ක් සමග ශ්‍රී ලාංකිකයෙකු රේගු දැලේ..

Bombඩුබායි සිට පැමිෙණන ලද ගුවන් යානයකින් මෙරටට පැමිණ රුපියල් 19,14,000 ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග කටුනායක ගුවන් තොටුපළෙන් පිටව යෑමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට පත්ව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යළිත් නායකයා රනිල්, එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි..

Bomb2019 වර්ෂයේ පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා යළි පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (24) තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව බලවේග දුම්රිය ලබන ඉරිදා ගමන් අරඹයි..

Bombඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද නව බලවේග දුම්රිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාව ලබන ඉරිදා (27) කොළඹ දුම්රිය ස්ථානයේදී සිදුකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට