සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 27th, 2019

වතුකම්කරුවන්ගේ හිග වැටුප් ගෙවීමට මිලියන 100ක්, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක …

Bombපසුගිය (25) වන දින වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා වතු සමාගම් සහ වෘත්තීය සමිති සමග පවත්වන ලද දීර්ඝ සාකච්චාවකින් අනතුරුව වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්ණය විසදීමට කටයුතු යොදා අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යලි දැනුම් දෙනතුරු යල කන්න සඳහා බඩ ඉරිඟු වගා කරන්න එපා, කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල් …

Bombබඩ ඉරිඟු වගාව විනාශ කරන “සේනා දළඹු” විශේෂය හේතුවෙන් යලි දැනුම් දෙනතුරු යල කන්න සඳහා බඩ ඉරිඟු වගා නොකරන ලෙස කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල් ඊයේ (26) ගොවීන් හට දැනුම් දි ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

70 වෙනි ඉන්දියානු ජනරජ දිනය මෙරටදී සමරයි…

Bomb70 වෙනි ඉන්දියානු ජනරජ දිනය සැමරීමේ උත්සවය ඊයේ (26) දින ශ්‍රී ලංකාවේදී පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උත්තර දේවීය ගමනට සූදානම්…

Bomb“මතින් නිදහස් රටක්” යන තේමාව යටතේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත උත්තර දේවී දුම්රිය ගමන් ඇරඹීමට සූදානම් බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනෙකු ඉවත් කරන්නැයි පසුපෙල මන්ත්‍රිවරුන්ගෙන් බලපෑම්…

Bomb2019 වර්ෂයේ අයවැය ඉදිරිපත් කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනෙකු කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්තී‍්‍රවරුන් සදහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට