සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 28th, 2019

කොළඹ නගරයේ අනවසර පදික වෙළදාම් ස්ථාන, තී‍්‍රරෝද රථ ගාල් ඉවත් කිරීමට පියවර ගන්නවා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි

Bombකොළඹ නගරය තුළ අනවසරයෙන් පදික වෙළදාමේ යෙදෙන ස්ථාන සහ අනවසර තී‍්‍රරෝද රථ ගාල් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණය කල්දැම්මොත් ඉල්ලා අස්වෙනවා – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

Bombමැතිවරණ කල්දැමීමට විරෝධය පළ කර තමන් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෛනික වැටුප දහසක් කරන්නැයි ඉල්ලා වතු කම්කරුවන් රාජගිරියේදී විරෝධතාවයක..

Bombදෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දමන්නැයි ඉල්ලා වතු කම්කරුවන් රාජගිරියේදී විරෝධතාවයක නියැළී සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වතු කම්කරු උද්ඝෝෂණයකින් හැටන් – කොළඹ මාර්ගය තාවකාලිකව වැසෙයි..

Bombහැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය සදහා, මල්ලිඅප්පුව ප්‍රදේශයේදී බාධා එල්ලවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ආවා” කල්ලියේ සමාජිකයින් අද හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට..

Bombඅත්අඩංගුවට පත් “ආවා” කල්ලියේ සමාජිකයින් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිනි අවි සමග ප්‍රදේශ දෙකකදී සැකකරුවන් දෙදෙනෙක් පොලිස් දැලේ..

Bombවිදේශීය රටක නිෂ්පාදනය කරන ලද රිවෝලරයක් සහ උණ්ඩ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් ගැනීමට තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනප්‍රිය රංගන ශිල්පි රවීන්ද්‍ර යසස් මහතා හදිසි අනතුරකට ලක්වෙයි..

Bombජනප්‍රිය රංගන ශිල්පි රවීන්ද්‍ර යසස් මහතා හදිසි අනතුරකට ලක්ව රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුරාවිද්‍යාත්මක ස්ථාන වලට හානි කරන්නන්ට එරෙහි නීති දැඩි කිරීමට පියවර – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

Bombපුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන්නාවූ ස්ථානයන්ට හානි පමුණුවන පුද්ගලයින්ට එරෙහිව පවතින නීති ප්‍රමාණවත් නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට