Archive for මාර්තු, 2019
Written by Admin on 29 මාර්තු 2019
2018 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග සහතික පත‍්‍ර ලබන සදුදා සිට නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 29 මාර්තු 2019
ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙකු පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 29 මාර්තු 2019
තම කණ්ඩායමේ කිසිවෙකු වත්මන් ආණ්ඩුව සමග ජාතික ආණ්ඩුවක් සදහා එක්නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම අනුව කටයුතු කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්ව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 29 මාර්තු 2019
නිසි වැටුප් හා උසස්වීම් නොමැතිව විශ්‍රාම යාමට සිදුවීම නිසා හෙද පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තිකයින් දැඩි අසාධාරණයකට ලක්ව සිටින බැවින් එම ගැටළුකාරී තත්ත්වයන් විසදීමට බලධාරීන් කටයුතු කළයුතුව ඇතිබව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 29 මාර්තු 2019
සුප්‍රසිද්ධ “ද ට්‍රැවලර් වෙබ් අඩවිය” විසින් ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට ශ්‍රී ලංකාවේ ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර නම් කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 29 මාර්තු 2019
මේ වන විට ඇතිවී තිබෙන විදුලි අර්බුදයට විසදුම් ලෙස ක්‍රියාත්මක කරනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (29) පාර්ලිමේන්තුව දැනුවත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 29 මාර්තු 2019
අපරාධ රැසකට සම්බන්ධය සැකකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයෙකු වන “බෙරාමහුල්ලේ සමීර” නැමැති පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 29 මාර්තු 2019
2018 දෙසැම්බර් මස පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) අන්තර්ජාලයට නිකුත් කරන ලද අතර කොළඹ විශාඛා විද්‍යාලයේ නිලක්නා දිසිවරී වරුසවිතාන ශිෂ්‍යාව එම ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය දිනාගෙන ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 29 මාර්තු 2019
මෙරට දුෂ්කර පාසල් වල සේවයේ යෙදී සිටින ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ගෙවනු ලබන දුෂ්කර දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 මාර්තු 2019
දෙහිවල, ගාලු පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක අද (28) අළුයම් කාලයේ හටගත් ගින්නක් සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට දෙහිවල පොලීසියට සහ දෙහිවල ගිනි නිවිමේ ඒකකයට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත