සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

Archive for මාර්තු, 2019

සාමාන්‍ය පෙළ සහතික නිකුත් කිරීම ලබන සදුදා සිට..

Podu Jana Peramuna2018 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග සහතික පත‍්‍ර ලබන සදුදා සිට නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත්වෙයි..

Podu Jana Peramunaජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙකු පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව “ජාතික ආණ්ඩු” සංකල්පය කරළියට ගෙන එන්නේ වංචා හා දූෂණ සිදුවීම් යටගැසීමටයි – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

Podu Jana Peramunaතම කණ්ඩායමේ කිසිවෙකු වත්මන් ආණ්ඩුව සමග ජාතික ආණ්ඩුවක් සදහා එක්නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම අනුව කටයුතු කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්ව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටළු වලට විසදුම් ඉල්ලා වැඩ වර්ජනයක් දියත් කරනවා – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය

Podu Jana Peramunaනිසි වැටුප් හා උසස්වීම් නොමැතිව විශ්‍රාම යාමට සිදුවීම නිසා හෙද පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තිකයින් දැඩි අසාධාරණයකට ලක්ව සිටින බැවින් එම ගැටළුකාරී තත්ත්වයන් විසදීමට බලධාරීන් කටයුතු කළයුතුව ඇතිබව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුප්‍රසිද්ධ “ද ට්‍රැවලර් වෙබ් අඩවිය” ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර නම් කරයි..

Podu Jana Peramunaසුප්‍රසිද්ධ “ද ට්‍රැවලර් වෙබ් අඩවිය” විසින් ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට ශ්‍රී ලංකාවේ ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර නම් කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි අර්බුදයට ගෙනෙන විසදුම් ගැන අද පාර්ලිමේන්තුව දැනුවත් කරනවා – විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක

Podu Jana Peramunaමේ වන විට ඇතිවී තිබෙන විදුලි අර්බුදයට විසදුම් ලෙස ක්‍රියාත්මක කරනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (29) පාර්ලිමේන්තුව දැනුවත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපරාධ රැසකට සම්බන්ධ “බෙරාමහුල්ලේ සමීර” STF දැලේ..

Podu Jana Peramunaඅපරාධ රැසකට සම්බන්ධය සැකකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයෙකු වන “බෙරාමහුල්ලේ සමීර” නැමැති පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි..

Podu Jana Peramuna2018 දෙසැම්බර් මස පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) අන්තර්ජාලයට නිකුත් කරන ලද අතර කොළඹ විශාඛා විද්‍යාලයේ නිලක්නා දිසිවරී වරුසවිතාන ශිෂ්‍යාව එම ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය දිනාගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුරු, විදුහල්පති දුෂ්කර දීමනාව ප්‍රමාණවත් නෑ – ලංකා ගුරු සේවා සංගමය

Podu Jana Peramunaමෙරට දුෂ්කර පාසල් වල සේවයේ යෙදී සිටින ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ගෙවනු ලබන දුෂ්කර දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙහිවල රාජ්‍ය බැංකුවක ගින්නක්..

Podu Jana Peramunaදෙහිවල, ගාලු පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක අද (28) අළුයම් කාලයේ හටගත් ගින්නක් සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට දෙහිවල පොලීසියට සහ දෙහිවල ගිනි නිවිමේ ඒකකයට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 18  1  2  3  4  5 » ...  Last » 

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට