සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු, 2019

අද වැසි රහිත කාලගුණයක්..

Podu Jana Peramunaඅද (24) දිවයින තුළ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙ සේවාවේ ගැටළු තවමත් විසදා නෑ, හෙද හෙදියන් හෙට කළු පටි පැළඳ සේවයේ..

Podu Jana Peramunaහෙට (25) දිනය තුළ කළු පටි පැළඳ සේවයට වාර්තා කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු දැලේ..

Podu Jana Peramunaහෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 8 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ඊයේ (23) හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු මාස 03 ක් තාවකාලිකව අත්හිටුවයි..

Podu Jana Peramunaමන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු තාවකාලිකව අක්හිටුවන්නැයි මන්නාරම මහේස්ත්‍රාත්වරයා ඊයේ (22) නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විස්සයි විස්ස තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩයම සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16 ක ජයක් ලබාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම, තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ද ඊයේ (22) සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් අත්‍යාවශ්‍ය ඖෂධ 27 ක මිල නියාමනයට අවධානය..

Podu Jana Peramunaඖෂධ මිල නියාමනය කිරිම තුළින් මේ දක්වා රුපියල් බිලියන 07 කට ආසන්න විදෙස් විනිමයක් ඉතිරි කර ගැනිමට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට කෘතිම වැසි..

Podu Jana Peramunaවැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මගපෙන්වීම යටතේ එම අමාත්‍යාංශය මගින් පියවර ගෙන තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaවිදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක 67 වන ගුණ සමරුව අගමැති ප්‍රධානත්වයෙන්..

Podu Jana Peramunaමහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමන්ගේ 67 වන ගුණ සමරු උළෙල ඊයේ (22) කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ ඩී.එස්. සේනානායක පිළිරුව අභියස දී පැවැත්විණ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අරුවක්කාළු කසළ අංගනයට විරෝධය පළකරමින් පුත්තලමේ උද්ඝෝෂණ..

Podu Jana Peramunaරජය විසින් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇති පුත්තලම, අරුවක්කාළු කසළ අංගනයට විරෝධය පළකරමින් මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 18  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට