සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 11th, 2019

ඩිෆෙන්ඩර් – යතුරු පැදි අනතුර, මිය ගිය බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද..

Podu Jana Peramunaඩිෆෙන්ඩරයක් සහ යතුරු පැදියක් ගැටී පසුගියදා බම්බලපිටියේදී සිදුවූ මාරක රියඅනතුරින් මිය ගිය බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) පස්වරුවේ සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුෂණයෙන් තොර දේශපාලන දැක්මක් ඇත්තේ තම පක්ෂයට පමණයි – ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක

Podu Jana Peramunaරටේ දේපළ සොරකම් කර ඇති වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සොරුන් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩිෆෙන්ඩර් – යතුරු පැදි අනතුර, ඩිෆෙන්ඩරයේ රියදුරු යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaපසුගියදා බම්බලපිටියේදී සිදුවූ ඩිෆෙන්ඩර් – යතුරු පැදි අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලබන 18 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් අද (11) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් වියළි කාලගුණයක්..?

Podu Jana Peramunaඅද (11) දිනය තුළ දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටවල් 13 කට නව තානාපතිවරුන්..

Podu Jana Peramunaවිදෙස් රටවල් 13 ක් සදහා නව තානාපතිවරුන් පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ CID යට..

Podu Jana Peramunaතරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 24 ක් සමඟ පුද්ගලයින් පස් දෙනෙකු දැලේ..

Podu Jana Peramunaදර්ගා සහ අළුත්ගම නගර තුළ සිදුකරන ලද මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 24 ක් සමඟ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිල සංශෝධනය අද..?

Podu Jana Peramunaබොහෝ දුරට ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය වනු ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට