සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 12th, 2019

මෙරට යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි, යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්..

Podu Jana Peramunaමෙරට සිදුවූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පවසමින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් අද (12) යාපනය නගරය තුළ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තරුණයෙකු පැහැරගෙන යාම, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුව කල් යයි..

Podu Jana Peramunaතරුණයෙකු පැහැරගෙන ගොස් ඔහු අයුතු ලෙස සිරකරගෙන සිටි බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන අප්‍රේල් මස 24 වනදා තෙක් කල්තැබීමට අධිකරණය තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම ගැන අවසන් තීන්දුව අද සවස – පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර

Podu Jana Peramuna2019 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම පිළිබදව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නොමැති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්ද ඇතුළු පිරිසගේ තනතුරු අභියෝගයට ලක්කළ පෙත්සම් ඉල්ලා අස්කරගනියි..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය ධූරය, කැබිනට් මණ්ඩල අමාත්‍ය ධූර සහ නියෝජ්‍ය අමාත්‍යධූර දැරීම අභියෝගයට ලක්කරමින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකුට එරෙහිව ගොනු කරන ලද රිට් පෙත්සම අදාළ පෙත්සම්කරුවන් විසින් ඉල්ලා අස්කරගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරණ දඩුවමෙන් නිදහස් කරන්න, හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසගේ අභියාචනා විභාගයට දින නියම කරයි..

Podu Jana Peramunaතමන්ට නියමවී ඇති මරණ දඩුවමෙන් තමන් නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිස විසින් ගොනුකර ඇති අභියාචනා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියම කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පවතින වියළි කාලගුණය හමුවේ විදුලිය අරපරිස්සමින් භාවිතා කරන්න, විදුලිබල අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමේ වන විට රට තුළ උද්ගතව ඇති වියළි කාලගුණ තත්ත්වය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි සමස්ත විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේදී..

Podu Jana Peramunaපසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2019 අයවැයට අදාළ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (12) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලික බස් හිමියන්ට බස් රථ 1000 ක් ලබාදීමේ යෝජනාව ශ්‍රී ලංගමය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් – සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය

Podu Jana Peramunaණය සහන මත පෞද්ගලික බස් හිමියන්ට බස් රථ 1000 ක් ලබාදෙන ආකාරයටම ශ‍්‍රී ලංගමයට ද බස් රථ 1000 ක් ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“කැවුමා” සැගව සිටි නිවසින් හෙරොයින් කිලෝ 177 ක් හමුවෙලා..

Podu Jana Peramunaමෙරට තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති දියමන්ති කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු “කැවුමා” නම් සැකකරු සැගව සිටි නිවසේ තිබී හෙරොයින් කිලෝ 177 කට අධික ප්‍රමාණයක් මේ වන විට සොයාගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිල සංශෝධනය ඊයේ නෑ..

Podu Jana Peramunaඉන්ධන මිලෙහි සංශෝධනයක් ඊයේ (11) දින සිදුනොකළ බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට