සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 18th, 2019

සංගීතඥ ජනනාත් වරකාගොඩට ඇප..

Podu Jana Peramunaරක්ෂිත බන්ධනාගාර ගතකරන ලද සංගීතඥ ජනනාත් වරකාගොඩ මහතා ඇප මත මුදා හැරීමට අධීකරණය විසින් නියෝග කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය වසර 03 කට අහෝසියි..

Podu Jana Peramunaවසර 3 ක කාලයකට බලපැවැත්වෙන පරිදි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය අත්හිටුවීමට අධිකරණය විසින් නියම කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10.4 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු දැලේ..

Podu Jana Peramunaකේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10.4 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් විසින් ඊයේ (17) අයියකච්චි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පූද්ගලික පාසල් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිසිදු චක්‍රලේඛයක් නිකුත් කර නෑ – අධ්‍යාපන අමාත්‍යාංශය

Podu Jana Peramunaපූද්ගලික පාසල් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිසිදු චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය තර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තරේ කැදවුම්කරුට ඇප..

Podu Jana Peramunaරක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය යන අය ඇප මත මුදා හැර තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (18) දිනය තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන්නැයි ඉල්ලා පූඩළුඔය ප්‍රදේශවාසීන් විරෝධතාවයේ..

Podu Jana Peramunaනාවලපිටිය, පුඩළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් විසින් අද (18) පෙරවරුවේ සිට විරෝධතාවයක් දියත් කර තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිය මන්ත්‍රීධූරයෙන් සහ දේශපාලන ක්‍රියාකාරකම්වලින් ඉවත්වනවා – දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර

Podu Jana Peramunaතමන්, සිය මන්ත්‍රීධූරයෙන් සහ සියළුම දේශපාලන ක්‍රියාකාරකම්වලින් ඉවත්වීමට තීරණය කළ බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටෙයි, පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ රිය අනතුරකින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට..

Podu Jana Peramunaඅද (18) අළුයම් කාලයේ පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට