සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

Archive for මාර්තු 24th, 2019

කාපට් ඇතිරීම සදහා රිවස්ටන් මාර්ගය දින කිහිපයක් වැසේ, විකල්ප මාර්ග භාවිතා කරන්නැයි උපදෙස්..

Podu Jana Peramunaමාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් රිවස්ටන් කදු මුදුනේ සිට පිටවල පතන දක්වා වන මාර්ගය දින කිහිපයක් වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද වැසි රහිත කාලගුණයක්..

Podu Jana Peramunaඅද (24) දිවයින තුළ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙ සේවාවේ ගැටළු තවමත් විසදා නෑ, හෙද හෙදියන් හෙට කළු පටි පැළඳ සේවයේ..

Podu Jana Peramunaහෙට (25) දිනය තුළ කළු පටි පැළඳ සේවයට වාර්තා කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු දැලේ..

Podu Jana Peramunaහෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 8 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ඊයේ (23) හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට