සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 26th, 2019

කාසි නිකුත් කිරීමට මහ බැංකුවෙන් විශේෂ කවුළුවක්..

Podu Jana Peramunaකාසි නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ කවුළුවක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කඩුවෙල සිට බියගම මාර්ගයේ රථවාහන ධාවනයට සීමා..

Podu Jana Peramunaකඩුවෙල පාලමේ සිදුකෙරෙන හදිසි අලුත්වැඩියාවක් නිසා කඩුවෙල සිට බියගම මාර්ගයේ රථවාහන ධාවනය සීමාකිරීමට තීරණය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධීව මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදී සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට..

Podu Jana Peramunaඅනලතිව් දුපතට වයඹ දෙසින් වන මුහුද ආශ්‍රිත ප්‍රදේශයට නීති විරෝධීව ඇතුල්වී ධීවර කටයුතුවල යෙදී සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගත් බව නාවිකා හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ජනපතිට ලිපියක්..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකුට අමාත්‍ය ධුර ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙද සේවාව අද ලෙඩ වෙයි..

Podu Jana Peramunaඅද (26) උදෑසන 07.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කළ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට