සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 1st, 2019

ආහාර සුරක්ෂිතතා සතිය ඇරඹේ..

Podu Jana Peramunaආහාර සුරක්ෂිතතා සතිය අද (01) සිට ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිමුත් කරුණාරත්නට ඇප..

Podu Jana Peramunaරිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව පොලිස් ඇප මත මුදා හරින ලද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංගම සේවකයාටත් උත්සව අත්තිකාරම් ලෙස රු. 10,000/= ක් ලබාදෙන්න, සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයෙන් ජනපතිට ඉල්ලීමක්..

Podu Jana Peramunaශ‍්‍රී ලංගම සේවකයාට තම ගරුත්වය රැක ගනිමින් සිංහල අලූත් අවුරුද්ද සැමරීම සදහා රජයේ අනෙකුත් සේවකයන් හා සමානව රු. 10,000/= ක උත්සව අත්තිකාරම් මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා මෙන් සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ විභාග සහතිකපත‍්‍ නිකුත් කිරීම අද සිට..

Podu Jana Peramunaවිදේශ රටවල සහ දේශීය භාවිතය සඳහා, 2018 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත‍්‍ර නිකුත් කිරීම අද (01) සිට ක්‍රියාත්මක කරන බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට ප‍ළමු බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ජනපති අතින් ජනතා අයිතියට..

Podu Jana Peramunaමෙරට තුළ ඉදිකරන ලද ප‍ළමු බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (31) ජනතා අයිතියට පත්කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙළද පොළේ මිල පහළට, සහල් පාලන මිල අත්හිටුවයි..

Podu Jana Peramunaඅද (01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සහල් පාලන මිල කි‍්‍රයාත්මක නොකරන බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාතේ බස් ගැන අද සිට දැඩි අවධානය, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියෙන් පුළුල් මෙහෙයුමක්..

Podu Jana Peramunaබස්නාහිර පළාත තුළ ධාවනය කරනු ලබන පුද්ගලික බස් රථ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරමින් විවිධ වැටලීම් සිදුකිරීමට නියමිතව ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝග්‍රෑම් 13 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු යාපනයේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaකේරළ ගංජා කිලෝග්‍රෑම් 13 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලික අංශයෙන් විදුලිය මිලදීගන්නා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය..

Podu Jana Peramunaපුද්ගලික අංශයෙන් හදිසි මිලදීගැනීමක් ලෙස විදුලිය ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති නියමයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහසක් අද විනාශ කෙරේ..

Podu Jana Peramunaඅධිකරණ ක්‍රියාවලිය අවසන් කරන ලද, ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් නීති විරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහසකට අධික ප්‍රමාණයක් අද (01) දිනයේදී විනාශ කිරීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට