සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 9th, 2019

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට සුදුසු ආරක්ෂාවක් දෙන්නැයි අධිකරණයෙන් නියෝග..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට සැලසුම් කිරීමක් සම්බන්ධයෙන් මුල්වරට රටට කරුණු හෙළි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාට සුදුසු ආරක්ෂාවක් ලබාදෙන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය අපට බාධාවක්, මාර්ග අංක කිහිපයක බස් රථ සේවකයින් වර්ජනයක..

Podu Jana Peramunaමාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය හේතුවෙන් සිය ධාවන කටයුතු වලට බාධා එල්ලවී ඇති බව පවසමින් මාර්ග අංක 138, හෝමාගම – පිටකොටුව පුද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවුරුදු සමයේ සිදුවන රිය අනතුරු වළක්වාගන්න පොලිසියෙන් විශේෂ වැඩසටහනක්..

Podu Jana Peramunaඑළඹෙන සිංහල හින්දු අවුරුදු සමය තුළ සිදුවන විවිධ අනතුරු වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කරන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ජනය අවසන්, විසදුම් නොදුන්නොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග – හෙද පරිපුරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය

Podu Jana Peramunaඊයේ (08) උදෑසන දියත් කරන ලද එක්දින වර්ජන ක්‍රියාමාර්ග අද (09) උදෑසන අවසන් කළ බව හෙද පරිපුරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කමන්ට එරෙහි පැමිණිලි ගැන පරීක්ෂණ කඩිනම් කරන්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් FCID යට ඉල්ලීමක්

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ ඇතැම් පිරිස් කමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් වන පරීක්ෂණ කඩිනම් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගාලුමුවදොර අසළ ඉදිවන හෝටලක ඉහළ සිට වැටී තරුණයෙකු මරුට..

Podu Jana Peramunaගාලුමුවදොර පිටිය ආසන්නයේ ඉදි කෙරෙමින් හෝටල් ගොඩනැගිල්ලක සේවය කරමින් සිටි පුද්ගලයෙකු එහි 18 වන මහළෙන් වැටීම නිසා මියගොස් ඇතැයි කොටුව පොලිසිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජීව අත්බෝම්බයක් සහ තියුණු ආයුධ සමග සැකකරුවෙකු එරාවුර්හිදී දැලේ..

Podu Jana Peramunaජීව අත්බෝම්බයක් සහ තියුණු ආයුධ සන්තකයේ තබාගෙන සිටි විස් එක් හැවිරිදි පුද්ගලයෙකු මඩකලපුව කොට්ඨාශ බුද්ධි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් එක් අයෙකු මරුට, හතරක් රෝහලේ..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම කිලෝමීටර් 45 යි දශම 6 ප්‍රදේශයේදී අද (09) පෙරවරුවේ සිදුවු රිය අනතුරකින් එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවස ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (09) දින සවස් කාලයේ දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaමුහුදුබඩ දුම්රිය මාර්ගයේ මේ වන විට දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට