සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 10th, 2019

සිංහල බෞද්ධ ජනතාවට අන්‍යාගමිකයින්ගෙන් වන බලපෑම් ගැන බොදු ජය සේනා පක්ෂයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්..

Podu Jana Peramunaමෙරට අන්‍යාගමිකයින් විසින් මෙරට සිංහල බෞද්ධ ජනතාව වෙත සිදුකරනු ලබන විවිධ බලපෑම් සහ විදුලි කප්පාදුව හේතුවෙන් ජනතාව පත්ව ඇති පීඩාව සම්බන්ධයෙන් සදහන් කරමින් බොදු ජය සේනා පක්ෂය විසින් පසුගිය දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාරදෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදු සන්ධානයක් ගොඩනැගීම, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තෙවන සාකච්ඡාව අවසන්..

Podu Jana Peramunaඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් පොදු සන්ධානයක් ගොඩනැගීම සදහා වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාකච්ඡාවන්හි තුන්වන සාකච්ඡාව මීට සුළු මොහොතකට පෙර අවසන්ව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු පළාත් සභාව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ආණ්ඩුකාරවරයා අත්සන් තබයි..

Podu Jana Peramunaදකුණු පළාත් සභාව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයට ආණ්ඩුකාරවරයා විසින් අත්සන් තබා ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සවස 02.00 න් පසු දිවයිනේ පළාත් කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (10) සවස 02.00 න් පමණ පසු දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවීණ සංගීතඥ එච්.එම්. ජයවර්ධනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද..

Podu Jana Peramunaපසුගියදා අභාවප්‍රාප්තවූ මෙරට ප්‍රවීණ සංගීතඥ එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවීන ගිලන් රථ 138 ක් හෙට රෝහල් වලට..

Podu Jana Peramunaමෙරට රෝහල් වලට අවශ්‍ය ගිලන් රථ 138 ක් හෙට (11) දිනයේදී බෙදාදීමට නියමිතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි අර්බුදය විසදන්න කමිටුවක්, සභාපති අග්‍රාමාත්‍ය රනිල්..

Podu Jana Peramunaමේ වන විට රට තුළ උද්ගතව ඇති විදුලි අර්බුදය සම්බන්ධයෙන් විසදුම් ඉදිරිපත් කිරීම සදහා අග්‍රාමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි කප්පාදුවට මුවාවී ස්වභාවික විදුලි බලාගාරයක් නීති විරෝධීව මෙරට ඉදිකිරීමේ අවස්ථාව කොරියානු සමාගමකට ලබා දීමේ සුදානමක් පවතිනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය..

Podu Jana Peramuna2014 වසරේ සිට මෙරට තුළ කිසිදු විදුලිබලාගාරයක් ඉදිනොකිරීම මෙන්ම වෙනත් බල ශක්ති මගින් විදුලිය උත්පාදනය කිරීමට කටයුතු නොකිරීම නිසා දිනකට පැය ගණනක් අදුරේ සිටීමට රටේ ජනතාවට මේ වන සිදුව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට