සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 10th, 2019

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව හර්තාල් ..

Podu Jana Peramunaඑම් එල් ඒ එම් හිස්බුල්ලා නැගෙනහිර ආණ්ඩුකාර ධුයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා ත්‍රිකුණාමලය නගරයේ සහ ඒ අවට උප නගර කිහිපයක අද හර්තාල් ව්‍යාපාරයක් සිදු කරන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉස්ලාමීය ආගමික අධ්‍යාපන ආයතන වහාම අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරා ගත යුතුයි ..

Podu Jana Peramunaඉස්ලාමීය ආගමික අධ්‍යාපන ආයතන වහාම අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරා ගත යුතු බව ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය රාජපක්ෂ මෙන් බුද්ධි අංශ ශක්තිමත් කරන්න ..

Podu Jana Peramunaඅලූතින් ඇතිවී තිබෙන ත‍්‍රස්ත තර්ජනයන්ට මුහුණ දීම සඳහා ශ‍්‍රී ලංකාව බුද්ධි අංශ සහ නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන අතර සන්නිවේදනය සහ සම්බන්ධීකරණය වඩාත් ශක්තිමත් කළ යුතු බව ඇමෙරිකාවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට අද වැසි ..

Podu Jana Peramunaබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බදියුර්දීන් ගැන ජනපති කඩිනම් තීරණයක් ගන්න ඕනේ – එස්.බී.දිසානායක

Podu Jana Peramunaරිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් තීරණයක් ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට