සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 11th, 2019

පොදු සමාකාලය සතියකින් දීර්ඝ කරයි..

Podu Jana Peramunaසේවය හැරගොස් සිටින හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා, අප්‍රේල් 22 වනදා සිට ක්‍රියාත්මක වී ඊයේ (10) අවසන්වීමට නියමිතව තිබූ පොදු සමාකාලය තවත් සතියකින් දීර්ඝ කළ බව යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උත්තර දේවී දුම්රියේ බස් රථයක් ගැටෙයි, බසයේ රියදුරු තුවාල ලබා රෝහලේ..

Podu Jana Peramunaකන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් පැවති උත්තර දේවී දුම්රියේ බස් රථයක් ගැටී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී පාද වන්දනා සමය ලබන 19 වනදායින් අවසන්..

Podu Jana Peramunaශ්‍රී පාද වන්දනා සමය ලබන 19 වනදායින් පසු අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති, පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වමින් වහන්සේ පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික තවුහිත් ජමාද් සංවිධානය තහනම් කිරීමේ ගැසට් පත්‍රය තවම නිකුත් නොකිරීම දැඩි සැකයක් – පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි

Podu Jana Peramunaජාතික තවුහිත් ජමාද් සංවිධානය තහනම් කිරීමට මෙතෙක් කටයුතු නොකිරීම නිසා රජය සම්බන්ධයෙන් දැඩි සැකයක් මතුවන බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට නාවික හමුදාවෙන් වෙඩි, රියදුරු මරුට..

Podu Jana Peramunaඅණ නොතකා ධාවනය කරන ලද මෝටර් රථයකට නාවික හමුදාව විසින් වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට..

Podu Jana Peramunaඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට