සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 15th, 2019

ජාතිවාදී යුද්ධයක් රට තුළ ඇතිකිරීමේ පාපී වුවමනාව පසුපස ඇත්තේ බල ලෝභී දේශපාලනයයි – ජාතික භික්‍ෂු පෙරමුණ

Podu Jana Peramunaරට අරාජිකවී ඇති මේ මොහොතේ ආගමික නායකයින්, උගතුන්, බුද්ධිමතුන්, මනුෂ්‍යත්වය ඇති මිනිසුන් නිසි නායකත්වයෙන් යුතුව සමාජය හැසිරවීමට වගබලාගතයුතු බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව උද්ගතව ඇති වාතාවරණය තවදුරටත් වර්ධනය නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කරන්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaපසුගිය 21 වනදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව උද්ගතව ඇති වාතාවරණය තවදුරටත් වර්ධනය නොවීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කරන්නැයි ශ‍්‍රී ලංකා රජයෙන් හා ආරක්ෂක අංශයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග පුද්ගලයෙකු මට්ටක්කුලියේදී පොලිස් දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 504 ක් සමග 55 හැවිරිදි පුද්ගලයෙකු මට්ටක්කුලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සබරගමුව විශ්වවිද්‍යාලය ලබන 21 ඇරඹෙයි..

Podu Jana Peramunaසියලු පීඨවල අධ්‍යයන කටයුතු, ලබන 21 වනදා යළි ආරම්භ කරන බව සබරගමුව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (15) දිනයේදී වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිවිරෝධීව මෙරට රැදී සිටි බංග්ලාදේශ ජාතිකයින් 12 දෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaව්‍යාජ ලෙස මෙරට රැදී සිටි බංග්ලාදේශ ජාතිකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් ඇඳිරි නීතිය අවසන්..

Podu Jana Peramunaඒ අනුව වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 06.00 න් අවසන් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට