සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 21st, 2019

මේ වන විට රටට අවශ්‍යව ඇත්තේ දියාරු ආණ්ඩුවක් නොව ශක්තිමත් ආණ්ඩුවක් – යුතුකම සංවාද කවය

Podu Jana Peramunaමේ වන විට රට ඉතා අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති අතර රටට හිමිකරුවෙකු නොමැති ආකාරයක් පෙනී යන බවත් රටට අවශ්‍යව ඇත්තේ දියාරු ආණ්ඩුවක් නොව ශක්තිමත් ආණ්ඩුවක් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු ඇරඹෙයි..

Podu Jana Peramunaපසුගිය දා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග රටතුළ ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය හමුවේ අධ්‍යයන කටයුතු අත්හිටුවන ලද විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු අද (21) සහ හෙට (22) යන දෙදින තුළ ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය ගැන කරුණු දැක්වීමට රාජ්‍ය ආයතන 4 ක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට..

Podu Jana Peramunaමේ වන විට මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා රාජ්‍ය ආයතන 4 ක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදෙයි..

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව ගොනු කරන ලද නඩුව යළි ලබන 23 වැනිදා කැදවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකින් හෙරොයින් සමග පුද්ගලයින් පහක් අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශී‍්‍ර ලංකා – ස්කොට්ලන්ත දෙවන එක්දින කි‍්‍රකට් තරගය අද..

Podu Jana Peramunaසංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින කි‍්‍රකට් තරගය අද (21) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිම් කාඩ්පත් 1475 ක් කොච්චිකඩේ කැළෑ ප්‍රදේශයකදී අත්අඩංගුවට..

Podu Jana Peramunaකොච්චිකඩේ, කැළෑ ප්‍රදේශයක තිබී පොහොර උරයක දමා තිබූ සිම් කාඩ්පත් 1475 ක් සොයාගැනීමට පොලිසියට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට..

Podu Jana Peramunaඅද (21) දිනය තුළ පාසල් වෙත සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව අද දිනයේ සිසුන් පාසල් වෙත පැමිණීම ඉහළ අගයක් ගෙන ඇති බව සදහන් වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට