සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 27th, 2019

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට එරෙහි තවත් නඩුවක් කල්යයි..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගී මාර්ගයේ රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව එරෙහිව ගොනු කරන ලද නඩුවක් අද (27) අධිකරණය හමුවේ කැදවන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණයට අපහාස කළැයි පැමිණිල්ලක්, මහාචාර්ය සරත් විජේසූරියට සිතාසි..

Podu Jana Peramunaලබන ජුනි 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මහාචාර්ය සරත් විජේසුරිය මහතා වෙත අභියාචනාධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සේවාවන්හි අක්‍රමිකතා සොයන කමිටුවේ කාලය දීර්ඝ වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවාවන් තුළ සිදුවූ බව පැවසෙන වංචා හා දූෂණ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කාලය යළිත් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැල්ලම්පිටිය, තඹ කම්හලේ සේවයකයා තවදුරටත් රිමාන්ඩ්..

Podu Jana Peramunaපසුගිය දා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකු වන, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කරන ලද කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැති සැකකරු ලබන 10 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (27) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය ස්ථාන 12 ක් පෞද්ගලික සමාගමකට පැවරීමේ ගනුදෙනුව වහාම අත්හිටුවන්න, දුම්රිය වෘත්තීය සමිති සන්ධානයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාට ලිපියක්..

Podu Jana Peramunaදුම්රිය ස්ථාන 12 ක් පෞද්ගලික සමාගමකට පැවරීම සදහා වන ගිවිසුමට අත්සන් කිරීම හෝ අදාළ ගනුදෙනුව සඳහා කැබිනට් අනුමැතියක් ලබාගැනීම වහාම අත්හිටුවන්නැයි ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2020 සදහා පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ චක‍්‍රලේඛය සහ අයදුම්පත අද නිකුත් කරේ..

Podu Jana Peramunaලබන වසර වෙනුවෙන් පාසල් වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ චක‍්‍රලේඛය සහ අයදුම්පත අද (27) නිකුත් කිරීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා ගැන තීරණය කරන්න විධායක කමිටුව අද රැස්වනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaමේ වන විට අත්අඩංගුවට පත්ව සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි යන තැනැත්තා සම්බන්ධයෙන් සංගමයේ විධායක කමිටුව රැස්වී තීරණයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුවන් හමුදාපති අනිද්දා විශ්‍රාම යයි..

Podu Jana Peramunaවත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අනිද්දා (29) දිනයේදී විශ‍්‍රාම යාමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වයඹ නොසන්සුන්කාරීත්වය සමනය කිරීමට මෙතෙක් සුදුසු ක්‍රියාමාර්ග ගෙන නෑ, මානව හිමිකම් කොමිසමෙන් වැඩ බලන පොලිස්පතිවරයාට ලිපියක්..

Podu Jana Peramunaපසුගිය දා වයඹ පළාත තුළ ස්ථාන කිහිපක හටගන්නා ලද නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සදහා මෙතෙක් සුදුසු ක්‍රියාමාර්ග දියත් කර නොමැති බව දන්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් වැඩ බලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙහෙයුම් වලදී සැකසහිත පුද්ගලයින් 37 දෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaඊයේ (26) දිනයේදී ප්‍රදේශ කිහිපයක සිදුකරන ලද විශේෂ මෙහෙයුම් වලදී සැකසහිත පුද්ගලයින් 37 දෙනෙකු අත්අඩංගුවට ගත් බව යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට