සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 29th, 2019

නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්..

Podu Jana Peramunaඑයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති මහතා විශ්‍රාම ලැබීමෙන් පුරප්පාඩුවූ ගුවන් හමුදාපති ධුරයට එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනුවන්ගොඩ ගැටුම්කාරී සිදුවීම, 15 දෙනෙකුට ඇප..

Podu Jana Peramunaපසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් 15 දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහසොන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaමහසොන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ යන අය ජූනි මස 04 වනදා තෙක් යළි බන්ධනාගාරගත කරන්නැයි අධිකරණය විසින් අද (29) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයාට එරෙහිව අදත් පැමිණිලි රැසක්..

Podu Jana Peramunaඅත්අඩංගුවට පත්ව සිටින කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි යන අය සම්බන්ධයෙන් අද (29) දිනය තුළදීත් මව්වරුන් 50 දෙනෙකු පමණ කුරුණෑගල රෝහලට පැමිණිලි ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි..

Podu Jana Peramunaපසුගිය දා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (29) උදෑසන රැස්වූ අතර ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා එහිදී කරුණු දක්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෝර 12 වර්ගයේ උණ්ඩ 93 ක් නිවසේ, මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට..

Podu Jana Peramunaයුද හමුදාව සහ පොලිසිය එක්ව සිදුකරන ලද මෙහෙයුමකදී මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මහතා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවිනිශ්චිතභාවය දුරුකර ජනතාව තුළ බලාපොරොත්තුවක් ඇතිකිරීමට සියළුදෙනා දූරදර්ශීව කටයුතු කළයුතුයි – බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

Podu Jana Peramunaමේ වන විට දැඩි ආතතයකින් සහ අවිනිශ්චිත බවකින් ජීවත්වන රටේ ජනතාව, එම තත්ත්වයෙන් මුදවා ගැනීමට මෙන්ම ජනතාව තුළ බලාපොරොත්තුවක් ඇතිකිරීම සදහා සියළුදෙනා දූරදර්ශීව කටයුතු කළයුතුව ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින දෙක තුළ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක්..

Podu Jana Peramunaඅද (29) සහ හෙට (30) දිනයන්හිදී දිවයිනේ නිරත දිග පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් වලදී පුද්ගලයින් 27 දෙනෙකු සැකපිට අත්අඩංගුවට..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයක් තුළ යුධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව, ඊයේ (28) දිනයේදී සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් වලදී පුද්ගලයින් 27 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට වරාය සංවර්ධනය වෙනුවෙන් ජපානය සහ ඉන්දියාව සමග සහයෝගිතා ගිවිසුමක්..

Podu Jana Peramunaවරාය සංවර්ධනය අරමුණු කරගනිමින් ජපානය සහ ඉන්දියාව සමග සහයෝගිතා ගිවිසුමකට එළඹුනු බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට