සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 2nd, 2019

පළමු තරගයේදීම ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්..

Podu Jana Peramunaමෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය පළමු තරගයේදීම දැවැන්ත පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (01) සිදුවිය. ඒ නවසීලන්ත කණ්ඩායම සමග පැවති තරගය කඩුළු 10 කින් පරාජය වෙමිනි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය ගැන තීරණයකට එළඹ අවසන් – ශ‍්‍රී.ල.නි.ප මහ ලේකම් දයාසිරි ජයසේකර

Podu Jana Peramunaඅමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබදව මේ වන විට අවසන් තීරණයකට එළඹ ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධ වාර්තා අසත්‍යයි – අමාත්‍ය අජිත් පී. පෙරේරා

Podu Jana Peramunaඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් ඉදිරිපත් වන පුද්ගලයින් සම්බන්ධයෙන් පළවන වාර්තා කිසිදු සත්‍යතාවයෙන් තොර බව එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උපවාසය තවදුරටත්, රතන හිමිගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට..

Podu Jana Peramunaඅන්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන මහත්වරුන් ඔවුන්ගේ තනතුරුවලින් වහාම ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට බලකරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී පෙරේදා (31) වනදා ආරම්භ කරන ලද උපවාසය තුන්වන දිනයටත් අද (02) පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිසිය වෙඩි පහරින් අයෙක් මරුට, මියගොස් ඇත්තේ වෙඩිතබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ සැකකරුවෙක් බව අනාවරණය වෙයි..

Podu Jana Peramunaඅද (02) අළුයම් කාලයේ පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaනිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඒ අනුව හෙට (03) සිට, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වය වර්ධනය වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනයේදී පිපිරීමක්, යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව දෙදෙනෙකු තුවාල..

Podu Jana Peramunaයාපනයේදී ඊයේ (01) සිදුවූ පිපිරීමකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට