සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 17th, 2019

විදුලි පාරිභෝගිකයන්ගේ පහසුව තකා නව ජංගම දුරකථන මෘදුකාංගයක්..

Podu Jana Peramunaවිදුලි සැපයුමේහි සිදුවන හදිසි බිඳවැටීම් දැනුම් දීම, විදුලි බිල්පත් ගෙවීම්, විදුලි සැපයුම කප්පාදු කිරීම මෙන්ම පැමිණිලි ඉදිරිපත් කිරීම ආදි සේවාවන් ලබාගත හැකිවන පරිදි නව ජංගම දුරකථන යෙදවුමක් හදුන්වාදීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කටයුතු යොදා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ 06 වන වටයේ සාකච්ඡාව අවලංගු වෙයි..

Podu Jana Peramunaසන්ධානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද (17) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැබිනට් මණ්ඩලය හෙට රැස්වෙයි..?

Podu Jana Peramunaකැබිනට් මණ්ඩල රැස්වීම හෙට (18) දිනයේදී පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරන්නේ සෑම අගහරුවාදී දිනකදීම පැවැත්වෙන කැබිනට් රැස්වීම හෙට පැවැත්වෙන බවයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී විශේෂ කාරක සභාවේ සාමාජිකයින්ගේ හැසිරීම අනුමත කළ නොහැකියි – ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය

Podu Jana Peramunaරාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා කැදවා ප්‍රශ්න කිරීමේදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හැසිරෙන ලද ආකාරය, කිසිදු ලෙසකින් අනුමත කළ නොහැකි බව ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaඅද (17) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාර්මික දෝෂයක් නිසා කාර්යාල දුම්රියන් දෙකක් අවලංගු වෙයි..

Podu Jana Peramunaකාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දුම්රිය දෙකක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

face Book සාදයක් වටලයි, නීති විරෝධී මත්ද්‍රව්‍ය සමග 51 ක් STF දැලේ..

Podu Jana Peramunaඊයේ (16) සවස පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකරන ලද වැටලීමකදී නීති විරෝධී මත්ද්‍රව්‍ය රැසක් සමග පුද්ගලයින් 51 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට