සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 3rd, 2019

බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්න මාසයක විශේෂ මෙහෙයුමක්..

Podu Jana Peramunaබීමත්ව රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් රට පුරා ක්‍රියාත්මක වන පරිදි මසක කාලයක් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරයා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කළේ රටේ අවශ්‍යතාවය මතයි – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaමරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අවසර ලබාදීමට තීරණය කිරීම හේතුවෙන් මේ වන විට රට තුළ දැවැන්ත කථාබහක මතුව ඇති අතර මෙරට නීති පොත් තුළ සදහන් වන නීතියක් ලෙස සැලකිය හැකි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපතිවරයා අවසර ලබාදීම පමණක් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග සැකකරුවන් 05 ක් ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 05 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයක් තුළදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ජනය අත්හිටවූවත් දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ තීරණයට විරෝධය පළකරනවා – දුම්රිය වෘත්තීය සමිති

Podu Jana Peramunaසිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස බලකරමින් සෑම බ‍්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාතී‍්‍රයේ සිට දියත් කිරීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැස්බෑව නගර සභාවේ පොදු අරමුදල් පුද්ගලික ඉදිකිරීමක් සදහා යොදවලා, නාගරික මන්ත්‍රීවරයෙකුගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

Podu Jana Peramunaකැස්බෑව නගර සභාවේ පොදු අරමුදල් පුද්ගලික ඉදිකිරීමක් සදහා යෙදවීම සම්බන්ධයෙන් කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රී චාමර මද්දුමකලූගේ මහතා විසින් අද (03) දින, කොළඹ 07 පිහිටි, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බංග්ලාදේශය පරදවා ඉන්දීයාව අවසන් පූර්ව වටයට..

Podu Jana Peramunaඊයේ (02) බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 28 කින් ජයගත් ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි සහ පොලිස්පති පූජිත් රිමාන්ඩ්..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අද (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (02) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට වැසි රහිත වියළි කාලගුණයක්..

Podu Jana Peramunaපළාත් කිහිපයක් තුළ ස්වල්ප වශයෙන් වැසි ඇතිවුන ද දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විරෝධතාවයක් නිසා යාපනය – කොළඹ සීඝ්‍රගාමී දුම්රිය පැයක් ප්‍රමාදයි..

Podu Jana Peramunaවිරෝධතාවයක් හේතුවෙන් යාපනය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් පැවති සීඝ්‍රගාමී දුම්රිය අද (03) උදෑසන පැයක පමණ කාලයක් ප්‍රමාද වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝග්‍රෑම් 29 ක් සමඟ සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaකේරළ ගංජා කිලෝග්‍රෑම් 29 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා නිලධාරීන් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින්ට හැකිවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට