සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 10th, 2019

පුද්ගලික අංශයට අහිතකර ලෙස බලපාන අන්දමින් කම්කරු නීති සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – ජාතික කම්කරු උපදේශන සභාවේ වෘත්තීය සමිති එකමුතුව

Podu Jana Peramunaජනතාවගෙන් කිසිදු විමසීමක් නොකොට පුද්ගලික අංශයේ සේවකයින් වෙත අහිතකර ලෙස බලපාන අන්දමින් කම්කරු නීති සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජාතික කම්කරු උපදේශන සභාවේ වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ මෙහෙයුමට දින 05 යි, බිමත් රියදුරන් 1763 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaබීමත් රියදුරන් අත්ඩඅංගුවට ගැනීම සදහා දියත් කරන ලද විශේෂ මෙහෙයුම ආරම්භ කරන ලද පසුගිය 05 වනදා සිට අද (10) උදෑසන දක්වා කාලය තුළ බිමත් රියදුරන් 1763 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිල් රෙදි නඩුව, විත්තිකරුවන්ගේ අභියාචනය විභාගයට ගැනීමට දින නියම වෙයි..

Podu Jana Peramunaමේ වන විට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින් අදාළ චෝදනා වලින් තමන් නිදොස්කොට නිදහස් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන අභියාචනා ලබන ඔක්තෝබර් 11 වන දා විභාගයට ගන්වා ලෙස අභියාචනාධිකරණය අද (10) නියම කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජිනීවාහිදි මංගල 30, 1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් රට යළි ගොඩගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව අවසන් – ගෝලීය ශ්‍රී ලංකික සංසදය

Podu Jana Peramunaජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේදී මංගල සමරවීර අමාත්‍යවරයා විසින් 30, 1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම නිසා මේ වන විට ශ්‍රී ලංකාව යළි ගොඩගැනීමට නොහැකි ආකාරයේ තත්ත්වයකට පත්ව ඇති බවත් පාස්කු ඉරිදා ප්‍රහාරයට අවශ්‍ය වටපිටාව සැකසුනේදී මෙම යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම නිසා බවත් ගෝලීය ශ්‍රී ලංකික සංසදය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු අවසන් පූර්ව තරගයට වැස්සෙන් බධා, අත්හිටවූ තැන සිට අද යළිත්..

Podu Jana Peramunaලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (09) පැවති ඉන්දියාව හා නවසීලන්තය අතර පළමු අවසන් පූර්ව තරගය වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා අත්හිටවූ අතර තරගය අත්හිටවූ ස්ථානයේ සිට අද (10) යළි ආරම්භ කෙරෙනුු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹට පැය 24 ක් අඩු පීඩනයෙන් ජලය සැපයේ..

Podu Jana Peramunaඅද (10) දිනයේ පැය 24 ක කාලයක් කොළඹ ප‍්‍රදේශ රැසකට අඩු පීඩනයෙන් යුතුව ජලය සැපයීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (10) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුවෙන් කරන කැඳවීමට අනුව නොයාම පාර්ලිමේන්තුවට කරන අපහාසයක්, දයාසිරිගේ වරප්‍රසාද ප්‍රශ්නයට කථානායකගෙන් පිළිතුරු..

Podu Jana Peramunaපසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට තමන් කැඳවීම සම්බන්ධයෙන් කතානායකවරයාගේ නිශ්චිත මතය විමසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරය, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වෙයි..

Podu Jana Peramunaපසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම වෙනුවෙන් පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (10) පස්වරු 02.00 ට රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිසුන් සහ අනධ්‍යන සේවකයින් අතර ගැටුමක්, රුහුණු විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව දැඩිවෙයි..

Podu Jana Peramunaරුහුණු විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සහ යුද හමුදා නිලධාරීන් යොදවා ඇති බව වාර්තා වේ. එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ අනධ්‍යන සේවකයින් අතර ඇති වූ ගැටුමකින් පසුව මෙම පියවර ගෙන තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට