සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 12th, 2019

බදියුදීන් අමාත්‍ය ධූරයක් ගත්තොත් නැවත විශ්වාසභංගයක් ගේනවා – පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaහිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා විසින් යළිත් අමාත්‍ය ධූරයක් ලබාගතහොත් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් නැවත ගෙන ඒමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ සංවර්ධනයට මුදල් නොයෙදුවත් මැතිවරණ වලදී ඡන්ද ලබාගැනීමේ අරමුණෙන් ආණ්ඩුව විශාල මුදලක් වැයකරමින් සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර

Podu Jana Peramunaසංවර්ධන කටයුතු සදහා මුදල් යෙදවීම පසෙකලා ඉදිරි මැතිවරණ වලදී ඡන්ද ලබාගැනීමේ අරමුණෙන් මාර්ග පිළිසකර කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම සහ සමෘද්ධි සහනාධාර ලබාදීම ආදී කාර්යයන් පමණක් සිදුකිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉහළ නිලධාරීන් කිහිපදෙනෙක් කැදවයි..

Podu Jana Peramunaපසුගියදා මෙරට තුළ එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර කරූණු වාර්තා කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 24 වනදා යළි රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ දෙකකදී හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදුකරන ලද වැටලීම් වලදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 2280 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ අරමුණ ඇතිව පසුගිය 05 වනදා දියත් කරන ලද විශේෂ මෙහෙයුම මගින් මෙතෙක් බීමත් රියදුරන් 2280 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස්පති පූජිත් සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිට එරෙහි මුලික අයිතාවාසිකම් පෙත්සම් සලකා බැලීම අද..

Podu Jana Peramunaමූලික අයිතීන් කඩකර ඇති බවට චෝදනා කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර ඇති මුලික අයිතාවාසිකම් පෙත්සම් අද (12) සලකා බැලීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නේපාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයා සහ රනිල් අතර හමුවක්..

Podu Jana Peramunaනේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය මාධව් කුමාර් නේපාල් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (11) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යළි අමාත්‍ය ධූර භාරගැනීමට තීරණය කළා – පාර්ලිමේන්තු මන්තී‍්‍ර අමීර් අලී

Podu Jana Peramunaසිය අමාත්‍යධුර වලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් යළි සිය අමාත්‍ය ධුර, රාජ්‍ය අමාත්‍යධූර හා නියෝජ්‍ය අමාත්‍යධූරයන්හි වැඩ භාර ගැනීමට ඊයේ (11) පැවැති සාකච්ඡාවකදී තීරණය කල බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අමීර් අලී සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයින් පැය 48 ක වැඩ වර්ජනයකට සැරසේ…

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයින් පැය 48 ක වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යළි දුම්රිය වර්ජනයක්..

Podu Jana Peramunaවසර 05 කට අධික කාලයක් දුමිරිය දෙපාර්තමේන්නතුවේ විවිධ අංශ වල සේවය කරන 1500 පමණ වන අනියම්/ආදේශක, තාවකාලික හා කොන්ත‍්‍රාත් සේවකයින් සේවයේ ස්ථීර නොකර, අළුතින් තවත් සේවක පිරිසක් බඳවා ගැනීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට