සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 14th, 2019

වලව කලාපයේ මහවැලි ගොවීන් 5000 කට ඉඩම් ඔප්පු ලබාදීම ජනපති අතින් ..

Podu Jana Peramunaවලව කලාපයේ මහවැලි ගොවීන් 5000 කට ඉඩම් ඔප්පු ලබාදීම අද (14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන 18 සහ 19 දිනවල ගුරුවරුන් ලෙඩ වෙයි ..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන 18 සහ 19 දිනවල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ ගුරුවරුන්ගේ සංගමය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දින කොළඹ මාර්ග කීපයක ගමනාගමනය සීමා කරයි ..

Podu Jana Peramunaකුරුඳුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක අද (14) දිනයේ රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට