සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 22nd, 2019

මුස්ලිම් කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරුන් සහ අග‍්‍රාමාත්‍යවරයා අතර අද විශේෂ හමුවක්..

Podu Jana Peramunaමුස්ලිම් කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරුන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර අද (22) විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය සාෆිගේ පෙත්සම සලකා බැලීමට දින නියමවෙයි..

Podu Jana Peramunaතමන් රැදවුම් භාරයෙන් නිදහස් කිරීම සදහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසවවේද වෛද්‍ය සාෆි ශිහාබ්ඩීන් යන අය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන අගොස්තු 06 වැනිදා සලකා බලන බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් වත්මන් සභාපති අත්අඩංගුවට..

Podu Jana Peramunaබෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සරත් ලොකුකුරුගේ මහතාට පහරදීම සම්බන්ධයෙන් එම ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා අද (22) උදෑසන බෙලිඅත්ත පොලිස් ස්ථානයට ඉදිරිපත් වී ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග සැකකරුවෙකු දෙමටගොඩ අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රැම් 208 යි මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ දක්වා බීමත් රියදුරන් 4624 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaමේ මස 05 වනදා සිට දියත් කරන ලද බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 4624 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් සේවකයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaතැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර අද (22) පස්වරුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය අභවප්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaමෙරට ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් මෙන්ම ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක වන කුසුම් පීරිස් මහත්මිය අද (22) අළුයම් කාලයේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට