සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 24th, 2019

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයෙන් නිට්ටඹුවේදී ජංගම සේවාවන් රැසක්..

Podu Jana Peramunaප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් මහජනතාව අපේක්ෂිත සේවාවන් ලබාගැනීම පහසු කරවීම සඳහා “ගමට අගයක්, මගී ජන මිතුරු සේවය සහ ප්‍රදර්ශනය” යන මැයෙන් ජංගම සේවාවක් ලබන ඉරිදා (28) නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් අද රැස්වේ..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (24) රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ කටයුතු හමුවේ රට අර්බුද ගණනාවකට ලක්වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaරුපියල් 2500/- ක වැටුප් වැඩිවීම සියළු රාජ්‍ය සේවකයින්ට ලබාදී නොමැති බැවින් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හතුරුසිංහ ඇතුළු පුහුණුකරුවන්ට ධුරවලින් ඉවත්වන්නැයි නිල වශයෙන් දැනුම් දීමේ තීරණයක්..

Podu Jana Peramunaචන්දික හතුරුසිංහ මහතාට කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වන ලෙස නිල වශයෙන් දැනුම්දීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීමෙන් මිදෙන්න ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් නොහැකියි – වියත් මග සංවිධානය

Podu Jana Peramunaරටේ ජාතික ආරක්ෂාවට හානිවන ලෙස හැසිරීම වත්මන් පාලකයින්ගේ ජන්මගත පුරුද්දක් බව හැදින්විය හැකි අතර ජේ.ආර් ජයවර්ධන මෙන්ම රණසිංහ ප්‍රේමදාස යන හිටපු ජනාධිපතිවරුන්ගේ පාලන කාලයන් තුළ සිදුවූ සිදුවීම් හේතුවෙන් මෙරට සම්බන්ධයෙන් දැඩි අහිතකර මතයක් ලොවපුරා ඇතිවූ බව වියත් මග සංවිධානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පානදුර උතුර පොලිස් ස්ථානයේ තිබූ ටී 56 ගිනි අවි දෙකක අස්ථානගත වීම, පරීක්ෂණ CID ය යටතට..

Podu Jana Peramunaපසුගිය 06 වන දා පානදුර උතුර පොලිස් ස්ථානයේ තිබූ ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් අතුරුදන් වීම සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වනාතවිල්ලුව, ලැක්ටෝ වත්තේ රැඳී සිටි සැකසහිත පුද්ගලයින් 06 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaඅන්තවාදී සංවිධානයකට අයත් බවට සැකසහිත පුපුරණ ද්‍රව්‍ය සකස්කිරීමට ගනුලබන අමු ද්‍රව්‍ය, ඩෙටනේටර් ඇතුළු උපකරණ රැසක් හමුවූ වනාතවිල්ලුව, ලැක්ටෝ වත්තේ රැඳී සිටි සැකසහිත පුද්ගලයින් 06 දෙනෙකු අද (24) අළුයම සිදුකරන ලද වැටලීමදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද රැස්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා ඇතුළු නිලධාරීන් පිරිසක්..

Podu Jana Peramunaපසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (24) යළි රැස්වීමට නියමිතව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රතිකාර සදහා සිංගප්පූරු ගිය ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට..

Podu Jana Peramunaවිදෙස් ගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) යළි දිවයිනට පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට