සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 25th, 2019

කෘතිම රා සහ විනාකිරි සම්බන්ධයෙන් ප්‍රමිතියක් නෑ, ජනතාව අනතුරේ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaමෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන කෘතිම රා සහ විනාකිරි සම්බන්ධයෙන් නිසි ප්‍රමිතියක් ක්‍රියාත්මක නොවන බවත් එම නිෂ්පාදන තුළ අඩංගු ද්‍රව්‍ය මොනවාදැයි යන්න පවා සදහන් නොවන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කදිරගාමර් ඝාතනයට ආධාර අනුබල දුන් එල්.ටී.ටී.ඊ සාමාජකයාට ජර්මනියෙන් නඩු..

Podu Jana Peramunaමෙරට හිටපු විදේශ කටයුතු පිළිබද අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්බව පැවසෙන එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකුට එරෙහිව ජර්මනියේදී නඩු පවරා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බලකිරීමේ යෝජනාවක්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව සම්මත කරගනියි..

Podu Jana Peramunaජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ඊට අදාළ පිරිස් වලට බලකිරීමේ යෝජනාවක් සම්මත් කර ගත් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මඩකලපුව පුද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50 % ක් පවරාගෙන හෝ පවත්වාගෙන යන්න – නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා

Podu Jana Peramunaමඩකලපුව ප්‍රදේශයේ ඉදිකරන ලද පුද්ගලික විශ්වවිද්‍යාලය වෙනුවෙන් කිසිදු නීතිමය ප‍්‍රතිපාදනයකින් තොරව සෞදි රජය විසින් මුදල් ලබාදී ඇති බවට එල්ලවන චෝදනා තමන් යළි ප‍්‍රතික්ෂේප කරන බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතවූ ඉන්දීය ධීවරයින් 04 ක් නාවික හමුදාවේ අත්අඩංගුවට..

Podu Jana Peramunaමෙරට උතුරු මුහුදු සීමාවේ, කෝවිලම් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධිවරයින් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය ෂාෆිට එරෙහි නඩුව අද යළි කැදවයි..

Podu Jana Peramunaඅයථා පරිදි වත්කම් උපයාගැනීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වන විට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් ෂාෆි යන අවට එරෙහි නඩුව අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (25) යළි විභාගයට ගැනීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්තල, ශාන්ත ආනා දේවස්ථානයේ ශාලාවක වහළයේ ගින්නක්, ජීවිත හානි නෑ..

Podu Jana Peramunaවත්තල, ශාන්ත ආනා දේවස්ථානයේ ශාලාවක වහළයේ ඊයේ (24) පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වෙයි..

Podu Jana Peramunaපසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (25) පෙරවරු 10.00 ට යළි රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් 11 ක් රෝහලේ..

Podu Jana Peramunaයාපනය, විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (24) ඇතිවූ ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට