සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 30th, 2019

උසස් පෙළ සහ ශිෂ්‍යත්වයට අදාළ උපකාරක වැඩ තහනම්..

Podu Jana Peramunaඅද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් නෑ, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අද සංකේත වර්ජනයක..

Podu Jana Peramunaසිය සේවා ගැටළු වෙනුවෙන් මෙතෙක් විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම පිළිබදව විරෝධය පළකරමින් අද (30) දිනයේදී එක්දින සංකේත වැඩ වර්ජනයක නිරතවන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උපාධිධාරීන් 3800 කට අද පත්වීම්..

Podu Jana Peramunaඋපාධිධාරීන් 3800 කට අද (30) කොළඹ, අරලියගහ මන්දිරයේදී පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව” අද කොළඹදී..

Podu Jana Peramunaත්‍රෛනිකායික හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සහ සර්වආගමික පූජකවරුන් මෙන්ම විද්වතුන්ගේ ද සහභාගීත්වයෙන් “සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව” කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී අද (30) පස්වරුවේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන වේලාව අද සිට වෙනස් වෙයි..

Podu Jana Peramunaඅමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන වේලාව වෙනස්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධ්‍යාපන අමාත්‍යවරයා සිය නිවැරදිභාවය ඔප්පු නොකර නිලධාරීන් දඩයම් කිරීමට පමණක් කටයුතු කරමින් සිටිනවා – ලංකා ගුරු සංගමය

Podu Jana Peramunaමෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුවූ බව පැවසෙන වංචා සහ දූෂණයන් පිළිබදව අපක්ෂපාති ලෙස නිසිපරිදි විමර්ශන සිදුකිරීමට අදාළ සහාය ලබාදීම වෙනුවට ක්‍රියාත්මක වන අධ්‍යාපන නිලධාරින් දඩයම් කිරීමේ උත්සහය දැඩිව හෙළාදකින බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නුවරඑළියේදී අවි පුහුණුව ලැබූ සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට..

Podu Jana Peramunaසහරාන් හෂීම් සමඟ නුවරඑළිය ප්‍රදේශයේදී අවි පුහුණුව ලබා ඇති බවට තොරතුරු අනාවරණයවී තිබෙන මොහොමදු අබ්දුල් කාදර් නමැති සැකකරුවෙකු කටුපොත ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෑන් රථයක් කොල්ලකා පළායමින් සිටියදී හමුදා වෙඩිතැබීමෙන් තුවාල ලැබූ සැකකරු මරුට, අනෙක් සැකකරු අත්අඩංගුවට..

Podu Jana Peramunaවෑන් රථයක් කොල්ලකා පළායමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට යුධ හමුදා මාර්ග බාධකයක රාජකාරී කරමින් සිටි හමුදා සාමාජිකයින් විසින් ඊයේ (29) කළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට