සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 7th, 2019

කාලගුණය අයහපත්, මුහුදු යාමෙන් වළකින්නැයි ඉල්ලීමක්..

Podu Jana Peramunaමේ වන විට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ලබන 09 වනදා තෙක් ධීවර කටයුතු වල නිතරවීමෙන් වළකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගාර නියාමකවරයෙකුගේ ගිනි අවියක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා, හානියක් නෑ..

Podu Jana Peramunaබන්ධනාගාර බසයකින් රැදවියන් පිරිසක් රැගෙන එමින් සිටියදී බන්ධනාගාර නියාමකවරයෙකුගේ ගිනි අවියක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොහොට්ටුවේ සම්මේලනයට නොයන්න තීරණය කළා – ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය

Podu Jana Peramunaලබන 11 වනදා පැවැත්වීමට නියමිතව ඇති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයට සහභාගි නොවීමට තීරණය කළ බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වන අලියෙකුගේ පහරදීමකින් වනජීවි නිලධාරියෙකු මරුට..

Podu Jana Peramunaවන අලියෙකු සිදුකළ පහරදීමකින් ඊයේ (06) පස්වරුවේ දී වනජීවි නිලධාරියෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිල සංචාරයක් සඳහා ජනපති මෛත්‍රී කාම්බෝජය බලා පිටත්වෙයි..

Podu Jana Peramunaනිල සංචාරයක් සඳහා සහභාගිවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) අළුයම කාම්බෝජය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුස්ලිම් දෙවාස්ථානයකින් හමුවූ ආයුධ නැවත භාරදීමට උත්සහ කළ වෙල්ලම්බඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම්..

Podu Jana Peramunaනඩු භාණ්ඩ ලෙස නම් කරන ලද භාණ්ඩ කිහිපයක් කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ අනුදැනුමකින් තොරව යළි භාරදීමට උත්සහ කළ වෙල්ලම්බඩ පොලිස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වැඩ තහනමකට ලක්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම්..

Podu Jana Peramunaජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු නාවික හා ගුවන් හමුදාපතිවරුන් දෙදෙනෙකුට ගෞරවනීය නිල පිරිනැමේ..

Podu Jana Peramunaහිටපු නාවික සහ ගුවන් හමුදාපතිවරුන් වන විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාටත් විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාටත් ගෞරවනීය නිලයන් පිරිනමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට