සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 12th, 2019

ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ඇත්තේ රටේ බලය යළිත් එක් පවුලකට පවරාදීමටයි – අමාත්‍ය දයා ගමගේ

Podu Jana Peramunaශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ඇත්තේ රටේ බලය යළිත් එක් පවුලකට පවරාදීමට බව අමාත්‍ය දයා ගමගේ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලංගොඩ, හාගල රක්ෂිතයේ ගින්නක් මැඩපවත්වයි, ජීවිත හානියක් නෑ..

Podu Jana Peramunaබලංගොඩ, හාගල රක්ෂිතයේ ඊයේ (11) පස්වරුවේ හටගන්නා ලද හදිසි ගින්නක් මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පවුලකට සීමානොවී පක්ෂය සමග එක්ව සිටින සියල්ලන්ගේම අදහස් වලට ගරුකරමින් අපේක්ෂකයා ඉදිරිපත් කරනවා – අමාත්‍ය නවීන් දිසානායක

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා තමන් නොවන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය අද සහ හෙට අනුරාධපුරයේ..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අද (12) අනුරාධපුරය ප්‍රදේශයට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊද් දුල් අල්හා හජ් මංග්‍යලය, ඉස්ලාම් දහමේ පවතින දාර්ශනික හරය තුළ මනුෂ්‍යත්වය ඔසවා තැබෙන අවස්ථාවක් – කථානායක කරූ ජයසූරිය

Podu Jana Peramunaඉස්ලාම් දහමේ පවතින දාර්ශනික හරය තුළ මනුෂ්‍යත්වය ඔසවා තැබෙන අවස්ථාවක් ලෙස ඊද් දුල් අල්හා හජ් මංග්‍යලය හැදින්විය හැකි බව හජ් දින සුභපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කථානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂය අනුව නොව වැඩක් කළහැකි පුද්ගලයාට සහය දෙනවා – අමාත්‍ය අර්ජුන රණතුංග

Podu Jana Peramunaවැඩක් කළහැකි පුද්ගලයාට පමණක් තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන බව ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට