සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 13th, 2019

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබාදීමේ කාලය දීර්ඝ කරගැනීමේ තීරණයක්..

Podu Jana Peramunaපසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබාදීමේ කාලය මසකින් දීර්ඝ කරගැනීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රැකියා විරහිත උපාධිධාරීන් කොළඹදී විරෝධතාවයක, ලෝටස් මාර්ගය වැසෙයි..

Podu Jana Peramunaතමන්ට රැකියා ලබදෙන ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් විසින් දියත් කර ඇති විරෝධතාවයක් නිමා ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමීමට පොලිසිය විසින් කටයුතු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමෙන් 8488 ක් දැලේ..

Podu Jana Peramunaබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ අරමුණ ඇතිව පසුගිය 05 වනදා සිට දියත් කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුමෙන් මෙතෙක් බීමත් රියදුරන් 8488 ක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය රාජපක්ෂ ජය ශ්‍රී මහා බෝධීන් වහන්ස‍ේගේ ආශිර්වාද ලබාගනියි..

Podu Jana Peramunaජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) උදෑසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්ස‍ේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝ 39 ක් සමග සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaයාපනය, පණ්ඩතිරිප්පු ප්‍රදේශ‍යේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 39.32 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහ පොලිසියට ඊයේ (12) හැකිවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කිරීම අගයනවා – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Podu Jana Peramunaපාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම මාධ්‍යයට විවෘත කිරීම සදහා රජය විසින් ගෙන ඇති තීරණය අගයන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර සිටියි. එම ව්‍යාපාරය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කි‍්‍රකට් කී‍්‍රඩාව, ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට ඇතුළත් කිරීමට අවධානය..

Podu Jana Peramunaකි‍්‍රකට් කී‍්‍රඩාව, ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට වැසි, සුළං තත්ත්වයත් වැඩිවෙයි..

Podu Jana Peramunaබස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම, අනුරාධපුර, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිල සූත්‍ර කමිටුව අද රැස්වෙයි..

Podu Jana Peramunaඉන්ධන මිල සංශෝධනය කිරීම වෙනුවෙන් පත්කර ඇති ඉන්ධන මිල සූත්‍ර කමිටුව අද (13) දින රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය ගාමිණි ජයවික්‍රම සහ හිටපු අමාත්‍ය සියඹලාපිටිය අද වංචා දුෂණ පිළිබද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට..

Podu Jana Peramunaවංචා දුෂණ පිළිබද සොයාබැලීම සදහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට අද (13) දිනයේදී බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා කැඳවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට