සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 14th, 2019

නවසීලන්ත – ශ‍්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය ඇරඹෙයි..

Podu Jana Peramunaසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිල ඉහළට..

Podu Jana Peramunaඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද හමුදා මුලස්ථානය ඉදිරිපිටදී යුද හමුදා සෙබළෙකු රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානිකර ගනියි..

Podu Jana Peramunaයුද හමුදා මුලස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි යුද හමුදා සෙබළෙකු අද (14) අළුයම් කාලයේ සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රීයේ විථි සංචාරය කරයි..

Podu Jana Peramunaඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (14) රාත්‍රීයේ විථි සංචාරය කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaබස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, කළුතර, මුලතිව්, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි ඇතිවනු ඇති බව කාලගූණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිකිණි පොහොය දිනය අදයි..

Podu Jana Peramunaනිකිණි පුර පසලොස්වක පොහොය දිනය අද (14) යි. නිකිණි පුර පොහොය දිනය තුළදී ද ඉතා වැදගත් සිදුවීම රැසක් සිදුව ඇති බව බෞද්ධ ඉතිහාසයේ සදහන්ව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අති නවීන එස් 14 බලවේග කට්ටල දුම්රිය දිවයිනට, පරීක්ෂණ ධාවනයෙන් පසුව උඩරට ධාවනයට..

Podu Jana Peramunaචීනයෙන් ආනයනය කළ අති නවීන එස් – 14 බලවේග කට්ටල දුම්රියක් ඊයේ (13) කොළඹ වරායෙන් මෙරටට ගොඩබාන ලද බව ප්‍රවාහන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට