සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 15th, 2019

ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙකු දැලේ..

Podu Jana Peramunaජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් හෙවත් ජේ.එම්.අයි සංවිධානයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇසළ මංගල්‍ය සාර්ථකව නිම කළ බව සදහන් පෙරහැර සංදේශය අද සවස ජනපතිට..

Podu Jana Peramunaඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව අවසන් කළ බව සදහන් කරන පෙරහැර සංදේශය අද (15) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදිමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවසීලන්ත පිල 249 ට දැවෙයි, අකිල කඩුළු 05 යි..

Podu Jana Peramunaනවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් නවසීලන්ත පිල සියළුදෙනා දැවී ලකුණු 249 ක් ලබාගත් අතර අකිල ධනංජය කඩුළු 05 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දක්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණය ගැන ස්ථාවරය සැප්තැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත් කරනවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලබන සැප්තැම්බර් මස 03 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ රථ වාහන මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 8717 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පසුගිය 05 වනදා සිටි දියත් කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 8717 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බගවන්තලාව, බොගවාන තේ වත්තේ වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්, 07 ක් රෝහලේ..

Podu Jana Peramunaබගවන්තලාව, බොගවාන තේ වත්තේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (15) උදෑසන කාලයේ බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද හමුදාව ශක්තිමත්, ඕනෑම සතුරෙකුට මුහුණදිය හැකියි – යුද හමුදාපති

Podu Jana Peramunaඕනෑම තත්ත්වයකට මුහුණදිය හැකි පරිදි යුද හමුදාව ශක්තිමත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති අපේක්ෂක අද කතරගමට..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිතව ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) දින පස්වරුවේ දී කතරගම පුදබිම වෙත පැමිණීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවසීලන්තය කඩුළු 05 ට 203 යි..

Podu Jana Peramunaසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වන ඊයේ (14) දිනය නිමාවන විට නවසීලන්ත කණ්ඩායම කඩුළු 05 ක් දැවී ලකුණු 203 ක් රැස්කර ගෙන සිටියේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට