සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 30th, 2019

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය වහාම පවත්වන්න, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට නියෝග..

Podu Jana Peramunaඅත්හිටුවන ලද ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය වහාම පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) මැතිවරණ කොමිසමට නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් රාජකාරියට බාධා කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaපොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය සැප්තැම්බර් මස 06 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි අධිකරණය විසින් අද (30) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂ සාමාජිකයින්ට විනය පරීක්ෂණ පැවැත්වීමෙන් සිදුවන්නේ පක්ෂය බෙදීමකට ලක්වීමයි – එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක

Podu Jana Peramunaපක්ෂ සාමාජිකයින්ට විනය පරීක්ෂණ පැවැත්වීමෙන් සිදුවන්නේ පක්ෂය බෙදීමකට ලක්වීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාසල්රි සහ මවුස්සාකැලේ යන ජලාශවල ජල මට්ටම තවදුරටත් ඉහළට..

Podu Jana Peramunaමේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ යන ජලාශවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, ගෝඨාභයට එරෙහි නඩුව දිනපතා විභාග කිරීමට නියෝග..

Podu Jana Peramunaරජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 15 වන දින සිට දිනපතා විභාගයට ගැනීමට අධිකරණය විසින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළු, කැළණි සහ ගිං ගංඟා පිටාර මට්ටමේ, ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් වෙයි..

Podu Jana Peramunaගංඟා කිහිපයක් ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් පළවූ වාර්තා පොලිසිය ප්‍රතික්ෂේප කිරීම සැක සහිතයි – පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් පළවූ වාර්තා පොලිසිය විසින් ප්‍රතික්ෂේප කිරීම සැක සහිත බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බම්බලපිටිය, මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්..

Podu Jana Peramunaඅද (30) උදෑසන 07.00 සිට 09.00 දක්වාත් සවස 04.00 සිට 06.00 දක්වාත් බම්බලපිටිය, මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ශ්‍රී ලංකා පොදුජන සන්ධානය”, නව සන්ධානයකට පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂවල එකගතාවය..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් ගොඩනැඟීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඊට සහය පළකරන දේශපාලන පක්ෂ නියෝජිතයින් සිය එකඟතාවය පළකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂය විවේචනය කර විනය කඩකිරීම, අතුරළියේ රතන හිමි සහ විජේදාසට එරෙහි විනය පරීක්ෂණ අද ඇරඹේ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරළියේ රතන හිමි සහ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව වන විනය පරීක්ෂණ අද (30) ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට