සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 1st, 2019

කසළ තේ කිලෝග්‍රැම් 6480 ක් සමග දෙන්නෙක් දැලේ..

Podu Jana Peramunaකසළ තේ කිලෝග්‍රැම් 6480 ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලිසියේ නිලධාරීන්ට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු විස්සිය විස්ස තරගය අද..

Podu Jana Peramunaසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද (01) පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙවන පාසල් වාරය හෙට ඇරඹේ..

Podu Jana Peramunaතෙවන වාරය සඳහා රජයේ සහ අනුමත පුද්ගලික පාසල්හි අධ්‍යයන කටයුතු හෙට (02) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා තීරණය කර අවසන්, අපට කලබලයක් නෑ – අමාත්‍ය මනෝ ගනේෂන්

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්දැයි මේ වන විට තීරණය කර අවසන් බවත් ඉදිරියේදී එය නිල වශයෙන් ඉදිරිපත් කරන බවත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකන් ගුවන් සේවයට වසර 40 යි..

Podu Jana Peramuna1979 වසරේ සැප්තැම්බර් පළමු වැනිදා සිය ආරම්භය සනිටුහන් කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට වසර 40 ක් සපිරේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට