සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 5th, 2019

කාන්තාවන්ට වෙන්කළ දුම්රිය මැදිරියේ ගමන් ගත් පුද්ගලයින් 10 දෙනෙකුට දඩ..

Podu Jana Peramunaකාන්තාවන් සඳහා වෙන්කර ඇති දුම්රිය මැදිරියක ගමන් ගත් පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන දඩ අයකරගැනීමට දුම්රිය ආරක්ෂක අංශය විසින් අද (05) පෙරවරුවේ පියවර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විනය පරික්ෂණ ගැන මෙතෙක් දැනුම්දී නෑ, විනය පරික්ෂණ අවශ්‍ය තමන්ට නොව පක්ෂය අගතියට පත්කරන පිරිස්වලටයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි

Podu Jana Peramunaතමන්ට එරෙහිව විනය පරික්ෂණ පවත්වන බවට මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධීව මෙරට රැදී සිටි ඉන්දිය ජාතිකයින් 44 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaසංචාරක වීසා මත මෙරටට පැමිණ රැකියාවන්හි නිරත වෙමින් සිටි ඉන්දිය ජාතිකයින් 44 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්ඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ශ්‍රී දේවි” ගමන් අරඹයි, කොළඹ කොටුවේ සිට කංකසන්තුරය දක්වා අද සිට නව දුම්රියක්..

Podu Jana Peramunaඅද (05) සිට කොළඹ කොටුවේ සිට කංකසන්තුරය දක්වා නව නගරාන්තර දුම්රියක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂය ඇතැර වෙනත් පක්ෂවල සාමාජිකත්වය ලැබූ 05 කට විනය පරීක්ෂණ, ලිඛිතව දැන්වූවා – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට පත්වී පක්ෂය ඇතැර, වෙනත් පක්ෂවල සාමාජිකත්වය ලබාගත් 05 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග දියත් කරන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පිරිසට ලිඛිතව දැනුම්දුන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සජිත්ට සහය පළකරමින් අද කුරුණෑගලදී රැළියක්..

Podu Jana Peramunaඅමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් අද (05) කුරුණෑගලදී ජන රැළියක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැඟිල්ල ගැන ප්‍රකාශයක් දෙන්න අග්‍රාමාත්‍ය ලේකම්වරයා කොමිසම හමුවට..

Podu Jana Peramunaප්‍රකාශයක් ලබාදීමට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා හෙට (06) රාජ්‍ය ආයතනවල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධ්‍යාපන අමාත්‍යාංශයේ තනතුරු නාම සංශෝධනයක්..

Podu Jana Peramunaඅධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සේවයේ යෙදී සිටින පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු සහ මුරකරු යන තනතුරු නාම සංශෝධනය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි, කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaඅද (05) උදෑසන කාලයේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවූ බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස්පති පූජිත්ගේ දිවුරුම් ප්‍රකාශය පිළිගැනීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අද..

Podu Jana Peramunaමේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ගොනුකර තිබෙන දිවුරුම් ප්‍රකාශය පිළිගැනීම හෝ නොගැනීම පිළිබද නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (05) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට