සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 12th, 2019

මහ බැංකු බැදුම්කර වංචාව, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අදාළ ලේඛණ සිංගප්පුරුවට..

Podu Jana Peramunaමහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පුරුවෙන් පිටුවහල් කිරීමට අදාළ ලේඛණ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත භාරදීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගින්නක්..

Podu Jana Peramunaඅද (12) පෙරවරුවේ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගින්නක් හටගෙන ඇති අතර මේ වන විට අදාළ ගින්න පාලනය කිරීමට කටයුතු යොදා ඇති බවත් වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාන් මිල යළි පෙර තත්ත්වයටම..

Podu Jana Peramunaඉහළ දැමු පාන් මිල යළි පෙර මිලටම අලෙවි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙල්ගමගේ ප්‍රතිශෝධන පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි..

Podu Jana Peramunaතමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුවකින් තමන්ව නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභයගේ මූලික අයිතිවාසිකම් පෙත්සම, අභියාචනාධිකරණය පිළිගනියි..

Podu Jana Peramunaඇවන්ගාඞ් නඩුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත්කරන ලද මූලික විරෝධතාවක් අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඒ මහතා විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අභියාචනාධිකරණය විසින් පිළිගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට