සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 15th, 2019

ජනපති අපේක්ෂකත්වයට කරූ ඉදිරිපත් කරන්න, සාධාරණ සමාජයක් සදහාවූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaකිසිදු චෝදනාවක් එල්ලවී නොමැති, පිරිසිදු නායකයෙකු වශයෙන් හැදින්විය හැකි දේශපාලඥයෙකු මෙන්ම බෞද්ධයෙකු ද වන වත්මන් කතානායක කරූ ජයසූරිය මහතා, එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළහැකි සුදුසුම පුද්ගලයා බව සාධාරණ සමාජයක් සදහාවූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටලු විසදනවා වෙනුවට දේශපාලකයින් කරන්නේ ජාතිවාදී නායකයින්ගේ ඉල්ලීම් ඉටුකර වර්ගවාදය ප්‍රවර්ධනයට අවශ්‍ය පරිසරය සැකසීමයි – පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි

Podu Jana Peramunaරට තුළ මේ වන විට උද්ගතව ඇති ගැටළු විසදීම පසෙක ලා මෙරට දේශපාලකයින් උතුරේ ජාතිවාදී නායකයින්ගේ ඉල්ලීම් ඉටුකරමින් රට තුළ වර්ගවාදය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පරිසරය ගොඩනගසමින් සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂ මාරුකළ පස්දෙනාගේ මන්ත්‍රීධූර අහෝසිවීමේ අවදානමක් තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaවෙනත් පක්ෂවල සාමාජිකත්වය ලබාගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පස් දෙනා, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සහභාගී නොවුණහොත් හෝ එහිදී සෑහීමකට පත්විය නොහැකි ලෙස කරුණු ඉදිරිපත් කළහොත් පක්ෂයෙන් නෙරපා හැරිය හැකි බවත් ඒ සමඟ ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසිවීමේ අවදානමක් පවතින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු කොටහේනේදී දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රැම් 10 යි මිලි ග්‍රැම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු කොටහේන, මැල්ලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡාව සාර්ථකයි – සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සුළු දේශපාලන පක්ෂ සමග පවත්වන ලද සාකච්ඡාව අතිශයින් සාර්ථක බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (15) දිනය තුළ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ස්ථාන රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට