සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 17th, 2019

නව මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද දිවුරුම් දෙයි..

Podu Jana Peramunaඅද දිනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නව මන්ත්‍රීවරුන් තිදෙනෙකු දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිසියේ අටක වැඩ තහනම්..

Podu Jana Peramunaහලාවත කොටිඨාසයේ හලාවත මුලස්ථානයේ පොලීසියට අනුයුක්තව කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ රාජකාරි සිදු කළ පොලිස් නිලධාරින් අටදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණය ගැන අද විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaමැතිවරණ කොමිශන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද(17) දින පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපේක්ෂකත්වය තමන්ට හිමිවනු ඇති බවට පුර්ණ විශ්වාසයක් පවතිනවා – සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaකෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ මතය විමසීම හරහා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් යටතේ ජනාධිපති අපේක්ෂකයා තේරීම සිදුකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට